The Nun (2018) | Sinhala Subtitles | Now available in Boonfair
The Nun (2018)
පහතින් අපි දෙනවා සිංහල සබ් එක , මේ සබ්එටයිටල් එක 480p HDRip සදහා අදාල වේ, එහෙනම් බලල අපිට හොද නරක කියන්න ඕනේ ..
හැමෝටම ජය !!
191 Downloads
Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර , ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින් අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් . ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….
” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න..