ඔන්න ඉතින් අපේ RMS සහෝදරයා අද උදේම එවලා තිබුනා “The Curse of the Nun 2018″ ilm එකේ සබ්ටයිට්ල්ස් එවාලා තිබුනා මුලින්ම අපි එයාට ගොඩක් ස්තූතීවනතවනවා . එයාගේ මේ කාර්‍යය සම්බන්ධයෙන් . ඔයාලටත් පුලුවන් අපිට ඔයාලා හදපු Sinhala Subtitles තියනවන්නම් එවන්න , අපි ඔයාට ඒ සදහා ගෙවීමක් කිරීමට බලාපොරොත්තුවෙනවා . වැඩි විස්තර බලන්න යන්න Boonfair Subtitles Portal එකට.

ඉතින් අපි බලමු මේ කතාව ගැන පොඩි විස්තරයක්, මේක 2018 එලිදැක්වුණු හොල්මන්කතාවක් වනඅතර මෙඅධ්‍යක්ෂණය කරන්නෙකොරීන් හාර්ඩි වන අතර මෙය 2016 අපී ඉතාම ගොඩක් කතාවට ලක්වුණූ The Conjuring 2කියන ෆිල්ම් එකේ ඊලග කොටස වේ. ඒකඔයාලමතක ඇති අවම වශ්‍යයෙන් ලංකාවේ පෙන්නනවත් රජයෙන් අවසර ලැබුණේ නෑ , හේතුව ඉතින් භීතීය නිසානේ ,නමුත් මේ ෆිල්ම් එක නම් එහෙම ගැටලුවක් ඇතිවුනේ නෑ .මේක ඇත්තට කියුවොත් Conjuring Seriesඑකේ 5 ස් වන කොටස වේ .  මෙය ලෝකයට එලිදැක්වුණේ 2018 සැප්තැම්බර් 7 වෙනි දිනයි .

මේකේ කතාව ගැන කෙටියෙන් කියනවන්ම්, 1952 රුමේනියාවේ සිටි කන්‍යා සොහොයුරියකගේ  ශුද්ධ වු රහසක් පිලිබදගෙතුනු කතාවක් බවට කෙටියෙන් කියන්න පුලුවන් ..

1952 දී රෝමානු කතෝලික කන්‍යා සොහොයුරියකගේ දෙදෙනෙක් ජීවත් වෙලා තියනවා ඔවුනට නනාදුනන ප්‍රහාරයක් එල්ල වෙලා තියනවා , මෙයින් පසු උමගක් අතරදී ඔවුන්ට පැරණී ක්‍රිස්තියානූ ශුද්ඪ්හ වූ දෙයක් ඔවුනට හමු වෙනවා .

පහතින් අපි දෙනවා සිංහල සබ් එක , එහෙනම් බලල අපිට හොද නරක කියන්න ඕනේ .. හැමෝටම ජය


3877 Downloads

Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න..

sinhala subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *