Films Sinhala Subtitles

The Meg (2018) – Sinhala Subtiltes now available with Boonfair

ද මෙග් කියන්නේ 2018 එලිදැක්වුණූ මුහුද හා මෝරුන් සසමග මිනිසුන් කරන සටනක් හා බැදුණු ඉතාම ආකර්ශණීය කතාවකින් නිර්මාණය වවුණු කතාංගයකි . මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරන්නේ  Jon Turteltaub වන අතර මෙම කතාව 1997 දී එලිදැක්වුණූ Meg: A Novel of Deep Terror කියන නවකතාවෙ ආනුසාරයෙන් නිර්මාණය වූවකී. මෙහි සුපිරි තරුවක් වන Jason Statham, හා  Li Bingbing, Rainn Wilson, Ruby Rose, Winston Chao, and Cliff Curtis යන නළු නිලියන් තම රංගන දායකත්වය ලබා දෙනු ලබයි. මමේ කතාවට මුල් වෙලා තියෙන්නෙ පැසිපික් සාගයයේ පතුලේ සිර වී සිටි මෙගලොඩෙන් මෝරූ විශේෂයට අයත් අඩි 75 පමණ මෝරෙක් බේරා ගැනීමේ මෙහෙයුමක් වේ.

ඉතින් මේ ෆිල්ම් එකට පාාදක කරගන්න ලද ග්‍රන්ථයේ අයිතිය අනූව දෂකයේදී වෝල්ට් ඩිස්නි සමාගම විසින් ලගා ගන්නා වුවද , 2015 දී එය වෝනර් බ්‍රොස් සමාගම විසින් ලබා ගන්නවා , ඉන් පස්සේ 2016 සැප්තැම්බර් වල Turteltaub මමේ වැඩේට ජොයින් වෙන්නේ . ඊට මාසයකට පමණ පස්සේ රූපගතකිරීම් ආරම්භවනවා නවසීලන්තයේදී …

මෙය ඇමරිකා හා චීන සම නිෂ්පාදනයක් නිසා ඇමරීකාවේ හා චීනයේදී පලමු වරට 2018 අගෝස්තූ 10 දින එඑලිදැක්වනු ලැබූ අතර දැනට ඩොලර් මිලියන 525 පමණ ආදායමක් ලබාගෙන ඇතති බවට අපට ආරංචී ලැබිලා තියනවා …

පහතින් අපි දෙනවා සිංහල සබ් එක , එහෙනම් බලල අපිට හොද නරක කියන්න ඕනේ .. හැමෝටම ජය


5784 Downloads

Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න..

sinhala subtitles

Related posts

Leave a Comment