Sinhala Subtitles TV Series

The Flash Season 5 Sinhala Subtitles now available

 

ඔන්න යාලුවනේ මං අද ගෙනාවේ නම් අලුත් Flash Season 5 එකේ Episodes වල සිිංහල උපසිරසි  පහත ලින්ක් එකෙන් Download කරලා බලන්නකෝ  ,මොනවාහරි තියනවා නම් කරුණාකර අපිට කොමෙන්ට් එකක් දාන්න.. වගේම අපේ සබ්ටයිට්ල්ස් හදන වැඩේට කැමතී නනම් ඔයාලත් එකතු වෙන්න පුලුවන්.

හැමෝට ජය වේවා !!

Sinhala Subtitle Format
S05 E01
9944 Downloads
720p.HDTV.x264
S05 E02
49 Downloads
720p.HDTV.x264
S05 E03
29 Downloads
720p.HDTV.x264

Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න..

sinhala subtitles

Related posts

Leave a Comment