Sinhala Subtitles

The Avengers Infinity War – 720p & 1080p Sinhala Subtitles

ඔන්න ඉතින් යාලුවනේ අපි අවේ අද , The Avengers infinity War වල Bluray and Web-rip film Qulity එක release උණා කියා කියන්නයි. ඒ වගේම අපේ අලුතෙන් පටන්ගත්තු Sinhala Subtitles Portal එක මගින් ඒ සදහා නිකුත් කරන Sinhala Subtitle එකද අපි මේ මගින් එලි දදක්වන්න හිතුවා. මං දන්නවා අපි වගේම ඔයාලත් High Quality කොපි එකක් එනකල්තමා මෙච්චර කල් හිටියේ, ඉතින් දැන් ඔයාලට පුලුවන් අපි පහතින් දීලා තියන ලින්ක් එකෙන් Subtitle එක ගන්න වගේම අපි ඒත් එක්කම Torrent file එකත් දෙනවා. ඒ මගින් ඔයාලට Film එක Download කරගැනීමේ හැකියාවද හිමි වේ.

Avengers: Infinity War  කියන්නේ ඇමරිකන් Super hero ෆිල්ම් එකක් වන අතර මමේවාට මෙයාල පාදක කරගන්නෙ 1992  Disney සමාගමේ උප සමාගමක් වන Marvel සමාගම විසින් නිකුත් කරනු ලැබූ චිත්‍රකතාවකින් නනිර්මාණය කරන ලැබූ ෆෆිල්ම් එකක් වේ. මෙය Avengers ෆිල්ම් සිරිස් එකේ එන 3 වෙනි දිග හැරීම වන අතර මර්වල් ෆිල්ම්ස් වල 19 වෙනි ෆිල්ම් එකයි. ඇත්තටම කියුවොට් මාර්වල් කියන්නේ ඉතින් සුපිරි වීර කතා සීරිස් එකක්  නිසා ඔයා අනිත් ෆිල්ම්ස් 18 බලන්නේ නැතුව මේක බලන එක නම් අපරදේ, මොකද එහෙම නැතුව කිසීම තාත්වික බවක් තෙරෙන්නේ නෑ. මොකද මාර්වල් ෆිල්ම් සිරිස් එක හැම ෆිල්ම් එකක්ම එකින් එකට බැදෙනවා. ඔයාල මාර්වල් ෆිල්ම්ස් බලලා නැත්තම් මේ ලින්ක් එකට යන්න.

මේකේ ඉන්න Super heroes

  1. Tony Stark / Iron Man – අයන් මෑන් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වේ.
  2. Thor – ඇස්ගාර්ඩ් හී රජු – මතක ඇති අර මිටියක් තියෙන්නෙ
  3. Bruce Banner / Hulk – බෘස් බැන්ර් කියන්නේ විද්‍යාඥයෙක් වවන අතර ඔහුගේ හිතට යම් තරහක් ආවම කොල පාට යෝධයෙක් වෙන්නෙ.
  4. Steave Rogers Captain America – දෙවන ලෝක යුද්ධයෙන් ඇමරිකාවට ජයගන්න උදව් කරපු පුද්ගලා වවන අතර ඔහු අවු. 70 නිදකින් පසු නැවත 2011 දී අවදි වෙනවා
  5. Natasha Romanova / Blace widow – SHILD හී සාමාජිකයෙක් වගේම Bruce Bannerගේේ පෙම්වතිය වේ
  6. Dr. Stephen Strange – කාල පලිගුව දරන මායාකාරයෙක්
  7. James “Rhodey” Rhodes / War Machine – හිටපු ගුවන් හමුදා ජෙනරල් කෙනෙක් වන අතර Tony Stark ගේ හහොදම යාලුවා වන අඅතර ඔහුටද Tony Stark විසින් ඇදුමක් නනිර්මාණය කරයි.
  8. Peter Parker / Spider-Man – තාම ඉස්කෝලේ යන දගකාර කොල්ලේක් වන අතර ඔහුට Tony Stark විසින් Spider-Man ඇදුමක් නිර්මාණය කරල දෙන අතර ඉන් පසු ඔහු මකුලු මිනිසා වේ.
  9. T’Challa / Black Panther – වවකන්ඩා කියන සැබෑ ලෝකයට විවෘත නැති දියුණු රටේ නායකයා වන අතර ඔහුට Black Panther ලෙස කටයුතු කරනු ලබනවා.
  10. Wanda Maximoff / Scarlet Witch – මෙයාට මනසෙන් සිතුවිලි හා චචර්‍යාවන් පපාලනය කිරීමේ හැකියාවක් තිබේ.
  11. Bucky Barnes / Winter Soldier: – මේ ඉන්නේ Steave Rogers ගේ හොදම මිතුරා වේ.
  12. Loki –  Thor ගේ සසහෝදරයා වේ.
  13.  Mantis – මනස කියවීමේ හැකියාව තිබෙනෙ Guardians of the Galaxy කණ්ඩායමේ සසාමාජිකයෙක් වේ.
  14. Wong – Dr. Stephen Strange ගේ සහයක මායා කරුවෙකි
  15. Nebula – තැනස් ගේ ලොකු දුව වනඅතර ගමෝරාගේ සහෝදරිය වේ.
  16.  Drax the Destroyer: තවත් Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.
  17. Gamora:තැනොස් ගගේ දුව , Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.
  18. Groot – ගහක් , Guardians of the Galaxy කණ්ඩායමේ සසාමාජිකයෙක් වේ.
  19. Rocket: – Guardians of the Galaxy කණ්ඩායමේ සසාමාජිකයෙක් වේ.
  20. Pepper Potts: අයන් මෑන් එහෙම නැත්තම් ටෝනී ස්ටාර්ගේ බිරිද
  21. Thanos – ටයිටන් හී රජු වගේම , වර්ථමාන අසීමිත පලිගු 6 හි අයිතිකාරයා
  22. Peter Quill / Star-Lord: Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.

අපි බලමු පොඩ්ඩක් කතාව කොයි විදියටද ගලාගෙන යන්නේ කියලා .

මෙයට පාදක වෙන්නේ  ලෝකයේ පැවත්මට පලිගු 6 ක් ඉවහල් වෙනවා කියන කතාවෙන් , ඉතින් ඒ පලිගු 6 ම යම් පුද්ගලයෙකු අතට ගියාම ඔහුට ලෝකයේ සසෑම ක්‍රීයාවක්ම පාලනය කරන්න පුලුවන්. තැනොස් එහෙම නැත්තන්ම් ටයිටන් වල රජු මේ පලිගු 6 ලබා ගැනීමට කරන සටනට ඇවෙන්ජර්ස් කණ්ඩායම සිදු කරන බලපෑම මේ ෆිල්ම් එකෙනන් දක්වන අතර අපි කලින් ඔයාලට පෝස්ට් එකක් ගෙනාවා ඇවෙන්ජර්ස් 4 ගැන කියුවනේ, ඇත්තටම කියුවොත් ඒක තමා  Avengers: Infinity War දෙවනි කොටස ලෙස එන්න තියෙන්නේ.

ශක්ති පලිගුව සොයාගෙන  තැනොස් හා ඔහුගේ ලුතිනන් සැන්ඩර් ග්‍රහලෝකයෙන් ඇඇස්ගාඩ් වලට එන අතර එහිදී එය ඔවුන් ලබාගන්නවා. ටෙසරැක්ට් එක තුල විශ්ව පලිගුව තියනවා යැයි දැනගන්න තැනොන් හා ඔහුගේ සේවකයින් තතෝර්ව අල්ලගෙන ලෝකිගෙන් එය තියන තැන දැනගන්නීමට තෝර්ට වද දෙනවා ,අවසානයේදදී ලෝකි විසින් විශ්ව පලිගුව තැනොන්ට ලබාදෙන අතර එහිදී හල්ක්ව මෙල්ල කිරීමට තැනොන් කටයුතු කරන අතර තැනොන් විසින් මේ අවස්තාවේදී ලොකීව මරනවා ඇත.  ඉන්පසස්සේ හල්ක්ව තැනොන් විසින් ඔහුගේ සේවකයින් සසමග පෘතුවියට යවනවා ඇත.

හල්ක්ව නිව්යෝර්ක් සිටි එකේ සෙටිවන් ස්ට්‍රෙන්ජ් හා ඔන්ග් ඉන්නා නිවසට කඩා වැටෙන අතර , බෘස් මේ සියලු විස්තර ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් කියලා ටොනි ස්ටර්ක් හමුවෙන්න යනවා. ටෝනි ,  ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්, බෘස් මේ ගැන කතා කර කරා ඉන්නකොට Maw and Obsidian නිව්යොර්ක් සිටි එකට එනවා ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ලග තියන කාල පලිගුව ගන්න. මේ කලබගෑනිය දකින පිටර් පාකර් එහෙම නැත්තන්ම් සස්පයිඩර් මෑන් මෙතනට එනවා. අඅවසානයේදී   Maw and Obsidian කාල පලිගුව ගලවා ගැනීමට බැරි වෙන නිසා ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ව ඔවුන්ගේ යුදනැවට අරගෙන යයි. මේ අතරෙදී බෘස් විසින් ස්ටිව් රොජර්ස් සසම්බන්ද කරගැනීමට උත්සහා ගනු ලබයි

එඩින්බරෝ වලදී Glaive විසින් වොන්ඩා හහා විෂන්ට පහරක් එල්ල කරනවා , ඔහු සතුව තියන මතක පලිගුව ලබාගැනීමේ අරමුණින්. ස්ටිව් රොජර්ස්, නැටශා හා සෑම් විසින් ඔවුන් දෙදෙනාව බෙරා ගන්නවා. ඊටපසේ ඔවුන් දෙදෙනාව ඇවෙන්ජර්ස් මූලස්තානයට කැදවාගෙන යයි. විෂන් තමන්ගේ ජිවිතය පවතින නළලේ තියන මතක පලිගුව වොන්ඩාට විනාශ කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා, මොකද තැනොස්ට එක පලිගුවක් හෝ නැතුව ඔහුගේ ඉලක්කයට ගමන් කරන්න බැරි නිසා. ඉතින් මේ අතරේ  ස්ටිව් රොජර්ස් ට හිතෙනවා මේ මමතක පලුගුව විෂ්න් විනාශ කරන්නේ නනැතුව අරගන්න පුලුවන් තැැනක් ගැන ඒ තමයි “වකන්ඩා ” ඒ අනුව ඔවුන් ඒඒ සදහා එහෙ යනවා …

මමේ අතරෙදී ඇගර්ඩියන් පැත්තේ යනවා ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩාය. ඔවුන් විසින් තොනොස්ගෙන් ගුටි කාපු තෝර්ව බේරාගන්න අතර තෝර් විසින් ඇවෙන්ජර්ස් හා තොනොස්ගේ ක්‍රියාකලාපය ගැන ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩායම දැනුවත් කරන අතර ඊලගට තොනොස් යන්නේ විශ්වාසයේ පලිගුව අරගන්න බව දැනගන්න ඔවුන්  “නෝහියර් ” නැමැති ග්‍රහලෝකයට ගමන් කරන්න යන නමුත් තෝර් ට තමන්ගේ නැති වූ මිටිය වෙනුවට තව ආයුධයක් හදා ගන්න ඕනේ වෙනවා එවැනි දදෙයක් බලාගන්න රොකට් හා ගෘට්ත් ඕනේ වවෙන නිසා ඔවුන් 3 දදෙනා නනිඩවිලර් වලට යන අතර අනිත් ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩායම විශ්වාසයේ පලිගුව සොයාගෙන “නෝහියර් ” නැමැති ග්‍රහලෝකයට යයි. ඔවුන් එහාට යනකොටත් තතොනොස් විශ්වාසයේ පලිගුව ලබගෙන තිබෙන අතර ගමෝරා ආත්ම පලිගුව තියන තැන දදන්නා නිසා ඇයව තොනොස් පැහරගනී.  ආත්ම පලිගුව තිබෙන තැන ගමෝරගෙන් දැන ගන්න බෑ කියලා හිතුන තොනොස්, නිබුලා ගමෝරගේ  අක්කා මැරනවා යැයි තර්ජනය කිරීම මගින් ගමෝරාගෙන් ආත්ම පල්ගුව තියෙන්නේ “වෝමියර් ” කිියලා දදැන ගන්න තෝනොස් , ගමෝරාද රැගෙන “වෝමියර් ”  වවලට යයි. ආත්ම පලිගුව ආරක්ෂා කරන “රෙඩ් ස්කුල් ” තැනොස් ට දැනුම් දෙන ආත්ම පලිගුව ලබාගැනීමට නම් ලගා ගන්න පුද්ගලා ආආදරේ කරන කකෙනෙක් බිල්ලක් විදියිට දෙන්න වෙනවා කියලා. ඉඉතින් තැනොස්ගේ දුව වන ගමොරාට ඔහු ආදරේ කරන නිස ඇයම මේ සදහා ගැලපෙනවා යැයි තැනොස්ට තෙරුම් යයි. ඉන්පසු ගගමෝරා මරණයට කැප කරලා තැනොස් ආත්ම පලිගුවද ලබා ගනී.

ඉන් පසු නිබුලාට පුලුවන් වෙනවා ටයිටන් වල තියන තැනොස්ගේ බලකොටුවෙන් පැනගෙන ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩායම හමුවන්න, මේ අතර ටයිටන් වලට අරගෙන ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් බේරා ගැනීමට ටෝනී හා පාර්කර් සමත් වේ. ඉන්පස්සේ තෑනොස් තම ග්‍රහලෝකයට එන නිසා මේ කට්ටියට ඔහුගේ පලිගු සවි කරල තිබෙන අත්වැසුම ගලවන්න අව්ස්ථාවක් ලැබෙන්න අතර  එය කරන අතරතුර නිබුලා විසින් කුයිල්ට දැනුම් දෙනවා ඔහුගේ පෙම්වතියනැති නම් ඇගේ නංගී “වොමිර්” වලදී තැනොස් විසින් මරණයට පත් කරලාතිබෙන බව. මෙයින් කේන්ති යන කුයිල් තැනෝස්ට පහර පිට පහදෙන අතර මේ නිසා මෙන්ටිස්ගේ ග්‍රහනයෙන් මිදෙන තැනෝස් ඔවුන් සියල්ලටම පහර එල්ල කර පරාජය කරයි.

වකන්ඩා වලදී ස්ටීව් රොජර්ස් ඇතුලු කණ්ඩායමට බකී මුණගැහෙන අතර ඔවුන් විෂන්ගේ මතක පලිගුව විෂන්ට හානියක් නොවෙන ආකරයට ගැල වවීමට සැලසුම් සකස්කරයි. මේ අතරේදී තැනෝස්ගේ හමුදාව වකන්ඩා වලට කඩා පනින අතර ටි චාලා ඇතුලු අවෙන්ජර්ස් මේ සදහා යුද භූමියට යන්නේ වකන්ඩා හමුදාවද සමගින්, නමුත් එන්න එන්නම ලැබෙන ප්‍රහාර නිසා විශාල පසුබෑමකට ලක්වීමට ඇවෙන්ජර්ස් කණ්ඩායමට සිදුු වනු ඇත. මේ අතරෙදී තතෝර් , රොකට් හා ගෘට් ඇවෙන්ජර්ස් ට එකතු වෙන අතර , විෂ්න් වොන්ඩාට දැනුම් දෙනවා ඔහු මිය ගියත් කමක් නෑ, මේ මතක විනාශ කරන්න කියලා. වොන්ඩා එය කරමින් ඉන්න වවිටදී තැනෝස්  වකන්ඩා වලට ලගා වෙනවා. අවසානයේදී වොන්ඩා විසින් මේ මතක ගල විනාශ කරනවා. නමුත් තැනොස් සතුව කාල පලිගුව තිබෙන නිසා ඔහු කාලයෙන් පසු පසට ගිහින් එඑය ලබා ගෙන පලිගු 6ම සම්පූර්ණ කරනවා.

මේ අතර තොර් විසින් තැනොස්ට තමන් නිර්මාණයකර ගත්තු අලුත් පොරොවෙන් ගහලා විශාල තුවාලයක් ඇති කරත් ඔහු පලිගු 6 ම තිබෙන නිසා එයින් මිදීමට ඔහුට හැකි වන  අතර ඔහුගෙ අධිශ්ඨානය වන ජනගහන අඩු කිරීම ආරම්භ කිරීම මගින් ඇවෙන්ජර්ස් කණ්ඩායමේ Barnes, T’Challa, Groot, Maximoff, Wilson, Mantis, Drax, Quill, Strange, Parker, මරියා හිල් හා නික් ෆියුර් මිය යනු ඇත. නමුත් ස්ටාර්ක් හා නිබුලා ටයිටන් වල ඉතුරු වෙන අතර M’Baku, Okoye, Rhodes, Rocket, Rogers, Romanoff, හා  Thor වකන්ඩා වල ඉතුරු වනු ඇත.

අවසානයට නික් හා මරියා කින්ට් බාර්ටන් හමුුවීමට යනවිටදී ඔවුන් දෙදෙනාටද මිය යාමට සිදු වේ.නමුත් නික් විසින් එයා ලග තිබු උපකරණයෙන් සිග්නල් එකක් යැවූ බවට ෆිල්ම් එඑක අවසානයේ පෙන්වනු ලබයි

අපි එන අවුරුද්දේ Avengers 4 එකෙන් බලමු ඊලගට මොකද වෙන්නේ කියලා. Avengers 4 ගැන විස්තරයක් මේකෙන් බලන්න


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 

5911 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්. 


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles


 

Related posts

3 Thoughts to “The Avengers Infinity War – 720p & 1080p Sinhala Subtitles”

  1. Saman Perera

    Thanks boonfair (Y) Good work keep it up !!!

  2. dineth

    predators film eka apu gaman sub hadanavada

    1. Nuwan

      ස්තූතී යාලුවා ඔයාගෙ කොමෙන්ට් එකට , ඔව් යාලුවා අනිවාර්යෙන්ම අපි ඉක්මන්ට කරනවා . අපි එක්ක දිගටම ඉන්න

Leave a Comment