PC Games Uncategorized

Assassin’s Creed (video game)

Assassin’s Creed යනු action-adventure video game එකක්  developed කරලා තියෙන්නෙ ඔයාල කරුවත් දන්න විදියට  Ubisoft Montreal හා  published කරේ Ubisoft.මේ තමයි මුල්ම Assassin’s Creed series එකට අදාල Game එක වන්නෙ. මේ game එක මුලින්ම  release කරේ නම්   PlayStation 3 and Xbox 360 ඒ November 2007, ඒත් එක්කම   Microsoft Windows  වලට release කරේ April 2008. මේ  game එකට හොඳ reviews හම්බෙලා තියන්වා, . Assassin’s Creed දිනනවා සම්මාන කිහිපයක්ම  E3 එකේ  in 2006, ඒත් එකම ඒ Game එක release වුණායින් පස්සේත් සම්මාන ලැබිලා තියන්වා  . මේ game එක පාදක වුණා , Assassin’s Creed II,  November 2009 release කරන්න . system requirements (minimum) CPU: Dual core processor 2.6…

Read More
PC Games

ASSASSIN’S CREED ORIGINS – PC Game

මේ Game එක තමා ASSASSIN’S CREED series එකේ එන 11 වෙනි game එක වන අතර මේ ගැන පොඩි විස්තරයක් මන් පහතින් දාල තියනවා ඉතින් කියවලාම බලන්නකෝ, මේ පරිඝණක ක්‍රීඩාවෙන් කියවෙන්නේ  BC 48දී ඊජිප්තුව කියන රට හා බැදුණු ASSASSIN’S CREED චරිතයක් හා බැදුණු කතාවකුයි.  මෙහෙයිදි සියවස් ගණනාවක ඉදන් පැවති යුද්ධය නිමා කරලා සාමය ගෙන එන ආකාරය ඉතා ලස්සනට විදහා පානවා මේකෙන්. මේ පරිඝණක ක්‍රීඩාවද තෙවන පුද්ගල ආකරයෙන් තමයි සෙල්ලම් කරන්න ඒගොල්ලො හදලා තියෙන්නෙ. මේකේ ප්‍රධාන වශයෙන් “eagle vision”, aval combat, underwater exploration හා tomb raiding return කියන අලුත් Moves ටිකක් ඔයාලට සෙල්ලම් කරන්න ලැබෙනවා. ඔයාලා හැමොම…

Read More