Blog Computer Accessories Films News Offer PC Games Shop TV Series Uncategorized

Earn money from Sinhala Subtitles – ඔබේ Sinhala Subtitle වලට අපෙන් මුදල් !!!

 සුබ දවසක් ඔයාල හැමෝටම, අද මං කියන්න යන්නේ නම් Boonfair අපි විසින් හදුන්වා දුන් අලුත්ම Option එක ගැන පැහැදිලි කිරීමක් කරන්නයි. ඇත්තටම කියුවොත් මේකෙන් කෙරෙන්නෙ ඔයාලාගේ මහන්සියට අපි විසින් යම්කිසි වටිනාකමක් ලබා දෙන එකයි. ඒ තමයි ඔයාල හදන Sinhala Subtitles අප වෙබ් අඩවියේ පලකිරීම තුලින් සෑම Sinhala Subtitles Download එකකටම Boonfair විසින් ඔයාට ගෙවීමක් කිරීමයි. මේකත් හරියට පොත් රචකයෙකුට තමන්ගේ පොත් පිටපතක්  විකිනෙන වාරයක් පාසා ඒ සදහා කතෘභාගයක් ගෙවීම වැනි දෙයක් වේ. මං හිතන්නේ ඔයාට තෙරේනවා අපි මේ සිදු කරන දෙයින් Sinhala Subtitles කතෘට ඉතාම වාසියක් තමයි වෙන්නේ කියලා. මොකද සෑම සතියකම…

Read More