ඔන්න අපේ යාලුවන්ට තවත් හොද අවස්ථාවක් ඒ තමයි ඔයා Sinhala Subtitles නිර්මාණය කරන කෙනෙක් නම් ඒ Subtitles අපේ Website එකේ පලකිරීමෙන් ඔයාට මුදල් උපයාගැනීමේ හැකියාවක් තියනවා කියන එකයි. අපි මේ සදහා යොදාගන්නේ ඔයාගෙ Subtitle එක Download කරල තියන වාර ගණනයි.

Boonfair subtitle downloads

අපිට ඕනේ ඇත්ත වශයෙන්ම අවශය වෙලා තියෙන්නෙ Boonfair Subtitle හරහා හොද යාලුවෝ කණ්ඩයාමක් සකස් කරගැනීමටයී. ඉතින් ඔයා අපිට උපසිරසි සපයන්නේ නම් අපගේ වෙබ් අඩවියේ Team Member කෙනෙෙක් බවට පත් කකිරීමට අපි බලාපොරොත්තු වන අතර අපගේ ඇඩ්මින් මඩුල්ල හා එකට වැඩ කිරීමේ අවස්ථාවද ඔබට හිමි වේ. ඒ වගේම වැඩිම Downloads තියන උපසිරස සපයන්නන් තුන්දෙනාට පහත ආකාරයේ මුදල් තැගී ලබා දීමට අපගේ Admin මඩුල්ල කටයුතු කරන්න බව ඉතාම සතුටින් දැනුම් දෙනවා.

Boonfair අපි විසින් මේ සදහා ගෙවීම් කරන පිලිවෙල මං පහතින් දක්වන්නම්

ජයග්‍රහකයන් තෑගි මුදල
වැඩිම Downloads රු  2,500.00
2 වන වැඩිම Downloads රු 1,500.00
3 වන වැඩිම Downloads රු 500.00

​ඉහත සදහන් ආකාරයට මුදල් සෑම මාසයක් අවසානයේදීම  ඔබේ බැංකු ගිණුමට එවීමට අඅප කටයුතු කරන බව ඉතාමසතුටෙන් දැනුම් දීමට කැමැතී.


අපි මේ කරන්නේ ඔයාලගේ මහන්සියට යම් වටිනාකම්ක් ලබා දීම සදහා පමණක් වේ.

ඉතින් අපි බලමු කොහොමද ඔයාලා මේ සදහා Subtitle නිර්මාණය කරගන්නේ කියලා ඒ සදහා මේ ලින්ක් එකට යන්න.

උඩ තියන ලින්ක් එක මගින් ඔයාල කොහොමද Sinhala Sub හදාගන්නෙ වගේම එවා අපිට එවන්නේ කොහොමද කියලා සියලු විස්තර කියලා තියන අතර,

අපි බලමු ඔයාලා අපිට පලමු වරට  Sinhala Sub එව්වාම අපි එය පරික්ශාකර ඔබෙන් පහත තොරතුරු ඊමේල් එකක් මාර්ගයෙන් ඉල්ලනවා.

  1. ඔබේ සම්පූර්ණ නම හා ලිපිනය
  2. බැංකු ගිණුමේ තොරතුරු
  3. Boonfair නීතීන්ට එකගතාව

ඉතින් අපි මේ සදහා පොඩි නීති කිහිපයක්ද හදුන්වා දෙන්න තීරණය කරා,


Sinhala Sub Editors නීති මාලාව

  1. ඔබගේ Sinhala Sub වලට මේ වැකිය “Boonfair.lk සදහා (ඔබගේ නම) විසින් නිර්මාණය කර නොමිලේ බෙදාහරින බව කරුණාවෙන් සලකන්න” අප විසින් එකතු කරල පලකරන බව සලකන්න.
  2. 100% ඔබ අපට ලබාදෙන Sinhala Sub ඔබ සතු වත්කමක් විය යුතුය. එසේ නොකර අප වෙබ් අඩවියේ පල කිරීමෙන් පසුව යම්සිදුවීමකට ඔබේ Sinhala Sub එක හසුවන්නේ නම් ඔබ ගිණුම ඉවත් කිරීමට  Boonfair. lk හට සම්පූර්ණ අයිතිය හිමි වීම.
  3. අපි විසින් සෑම Download එකකම IP පරීක්ෂා කර බලාන අතර එකම IP එකකින් Downloads 5 කට වැඩිය කරලා තියනවා නම් ඒ සදහා ගෙවීම් සිදු නොකරන අතර Bot එකක් මගින් Download කිරිම තුලින් ලබා ගන්න Downloads වලට කිසිදු ගෙවීමක් සිදු නොකරන අතර එවැනි ක්‍රියා සිදු කිරීමෙන් ඔබගේ Account එක අවලංගු කිරීමේ හැකීයව Boonfair.lk සතුව පවතී.
  4. අප විසින් සෑම මාස අන්තයකම ඔබ ජයග්‍රාහකයෙක් වෙලා නම් ඒ සදහා Email එකකින් දැනුම් දීමට කටයුතු කරයි.
  5. එක සබ්ටයිටල් එකට එක මාසයක් සදහා පමණක් ගෙවනු ලබයී.

 

ඉතින් තව මොනවාහරි දැනගන්න ඕනේ නම් අපේ Online chat එකට එන්න. එහෙනම් හැමෝටම ජයවේවා !!

X