Skyscraper sinhala Subtitles
Films

Skyscraper (2018 film) Sinhala Subtitle

 

ඉතින් කොහොමද ? යාලුවනේ ඔන්න අද මන් ආවෙ Skyscraper (2018 film) එකේ සිංහල සබ්ටටිල්ස් අරගෙනයි , අපි බලමු මේ කතාව ගැන පොඩි විස්තරයක් , මොකද ඒක හොදයිනේ !!! ඒ වගේම පහත Download file එකේ මේ ෆිල්ම් එක download කරගන්න ලින්ක් එකත් මන් දාල තියනවා , ඒක ලේසි වෙයි කියලා හිතනවා …

Skyscraper (2018 film) එක Adventure ගනයට අයත් වන Action ෆිල්ම් එකක් වන අතර මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නම් Rawson Marshall Thurber කියන ඉතාම දක්ෂ අධ්‍යක්sහකවරයෙක්. මේකේ ප්‍රධාන චරිත රගදක්වන්නේ නම් අපි කවුරුත් දන්නා  Dwayne Johnson හා Neve Campbell වේ. මෙහි කතාව වෙන්නේ හිටපු FBI Agent කෙන්ක් තමන්ගේ පවුල ලෝකයේ තිබෙන විශාලම ගොඩනැගිල්ලේ ඉන්නකොට එයට ඇති වන ගින්නෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් බේරා ගන්නා ආකරයයි. ඇත්තටම කියුවොත් ඉතින් මමේක තම Thurber මහත්තයාගේ පලමු Comedy නොවන ප්‍රථම ෆිල්ම් එක වන අතරම ජොන්සන් හවුල් කරගෙන කරන දෙවනි ෆිල්ම් එක (Central Intelligence(2016).

මෙහි රූපගත කිරීම් සිදුකිරිම් ආරම්භකරලා තියෙන්නේ 2017 සැප්තැම්බර් වන අතර ඒ සදාහා තෝරා ගෙන තියෙන්නේ වැන්කුවර් , බ්‍රිටිෂ් කොලොම්බියා යන කැනඩාවේ ප්‍රාන්ත වේ . මේ ෆිල්ම් එක ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරුනේ නම් 2018 ජුලි 13 වනි දායි. මෙහින් දැනට ඔවුන්  $ මිලියන 293 උපයා තිබෙන අතරම මේ සදහා ඔවුන් ඩොලර් මිලියන 125 පමණ වියදම් කරලා තියන බවට අපට තොරතුරු ලැබුනා.

කතාවෙන් බිදක් !!

 

දැනට ලෝකයේ ඉදිකරන ලද උසින් වැඩිම ගොඩනැගිල්ල 3,500 feet (1,100 m) වන හොන්කොන්ග් වල තිබෙන skyscraper ගොඩනැගිල්ල ගැන මේ කතාව බැදී පවතිනවා , මෙහී නිර්මාතෘ වන්නේ Zhao Long Ji  මහතායි . මේකේ නම විදියට ඔවුන් කියන්නේ “The Pearl”.යනුවෙනී. හිටපු FBI Agent කෙනෙක් වන විල් සව්‍යර් මෙම ගොඩනැගිල්ලේ ආරක්ෂකව ගැන පරීක්ෂන කරන නිළදාරියා බවට පත්කරනු ලබනවා. ඔහු ඇත්තට කියුවොත් එක් කකුලක් අහිමි වූ පුද්ගලයෙක් වන අතර ඔහුගේ රාජකාරිය තමයි, මෙම ගොඩනැගිල්ලේ තිබෙන ආරක්ෂාව බිලිබද වාර්ථාවක් සකස් කරලා මෙහි ආරක්ෂක අධ්‍යක්ෂක වරුන් වන Ajani Okeke වාර්ථා කිරීම, ඒ වාර්ථාවෙන් මේ සදහා කොල එලියක් පෙන්වුනොත් පමණයි මේ ගොඩ නැගිල්ල ජනතාවට විවෘත වන්නේ. Zhao මහත්තයා මේ සදහා උපකාරී වන Tablet එකක් විල් මහත්තයාට ලබා දෙන්නේ මේ සදහා අවශ්‍යපිවිසුම් මාර්ග වලහැකියාව ඔහුට ලබා දීමේ අරමුනෙනි

මේ අතර විල්ගේ FBI යාලුවාගේ උදව්වෙන් ලෝකයේ ඉන්න ඉතාම දරුණු අපරාදකාරයෙ වන Kores Botha ඉතින් ඔහුට ලැබුනු ටැබ්ලට් එක අරගෙන Kores Botha ට දෙන එක තමයි බෙන් ට ඕනේ වුනේ නමුත් එය කරගැනීමේ හැකියාව ඔහුට අහිමි උනා වගේම ඔහුට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුණා කෙසේ උනත් අවසන මොහොතේ බෙන් කියනවා Kores Botha මොකක්ද කරන්න යන්නේ කියන එක , මේ අතරෙදී විල් ව අල්ලගන්නාවා Kores Botha ගේ සගයන් විසින් ඉන් පසුව ඔවුන් එම ටැබ්ලට් එක අරගන්නවා. මේ අතරෙදී Kores Botha හා ඔහුගේ අනෙක් කණ්ඩායම විසින් 96 වන මහලට ගිනි අවුලනවා. ටැබ් එක ලබා ගැනීමත් සමග Kores Botha ට වැඩ කරකන හැකර් කෙන්ක් විසින් එම ටැබ් එක හැක් කරලා , පාලන ව්යුහහට ඇතුල් වීමට අවශ්‍ය වන facial recognition කොටස අයින් කරන අතරම , 95 වන මහලෙන් උඩට තියන ගිණි නිවාරා උපක්‍රම සියල්ල අක්‍රීය කරයි.

මේ විදියට ඉතාම අලංකාර කතාවක් ඔයාට බලගන්න පුලුවන් වෙයි පහත තියන ලින්ක් එකෙන් ෆිල්ම් එකයි සිංහල සබ්ටට්ල් එකයි download කරගත්තොත් ,

ඉතින් ඔන්න ඔය විදියටයි මේ ෆිල්ම් එක Story Line එක තියෙන්නෙ. Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබටඅවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අපහා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ ලින්ක් එක click කරලා අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 
5630 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles

 

Related posts

Leave a Comment