Films Sinhala Subtitles

Lake Placid: Legacy (2018) – Sinhala Subtitles

Lake Placid: Legacy (2018)

Lake Placid
Lake Placid

මුලින්ම අපට මේක හදලා දුන්න අපේ “RMS සහෝදරයාට” අපේ හදපිරි ස්තුතිය පුදකරන අතරම මේ ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් මන් පහතින් කරන්නම් .

Lake Placid: Legacy කියන්නේ ඇමරිකානු හොර ෆිල්ම් එකක්වන අතර මෙහි අධ්‍යක්ශනය කරන්නේ ඩැරල් ඩෘට්ස් වන අතර මෙය රූපවාහිනියේ පෙන්වන ෆිල්ම් එකක් විදියටයි එලිදකින්නේ , මෙය Syfy නාලිකාවේ 2018 මැයි 18 දින එළිදැක්වුණා . මෙය Lake Placid ෆිල්ම් සීරිස්  එකේ 6 වන කතාංගය වේ. 

මෙහි කතාව පිලිබදව කියුවොත් ඉතින් , තරුණ කණ්ඩායමක් දැනට සිතියම් වල වගේම GPS වලට අහුවෙන්නේ නැතී ඉතාම රහස්‍යජනක , වගේම බියකුරු බිම් ප්‍රදේශයක් සොයාගෙන එහිදී ඔවුන්ට ඇතිවන ගැටලු හා එල්ලවන මාරාන්තික ප්‍රහාර පිලිබදව වගේම එවායින් බේරීමට ඔවුන් දරන උත්සහාය මේමගින් ඉතාම ලස්සනට ඔවුන් පෙන්නුම් කරනවා , මන් පහතින් Downloadable Link eඑකයි එකට ගැලපෙන Sinhala Subtitle එක දානම් බාගෙනම බලන්නකෝ ..

ඉතින් ඔන්න ඔය විදියටයි මේ ෆිල්ම් එක Story Line එක තියෙන්නෙ. Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබටඅවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අපහා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ ලින්ක් එක click කරලා අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 
546 Downloads

තින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles

Related posts

Leave a Comment