කොහොමද හොද Subtitle File එකක් හදන්නේ ???
අත්තටම කියුවොත් ඒක ඔයාල හිතන තරම් අමරුදෙයක් නම් නෙමේ. මේ පොස්ට් එකෙන් මං ඔයාලට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නනම්.
මේ සදහා අවශ්‍ය දේවල් කිහිපයක් පහතින් දක්වන්නම් !!!
- ඔබ Sinhala Subtitle සිදුකිරීමට බලාපොරොත්තු වෙන Subtitle එකේ ඉතාම හොද English පිටපතක්, මං මේ සදහා http://www.tvsubtitles.net තමයි recommand කරන්නේ , නමුත් ඒඒ සදහා ඔබට කැමති වෙබ් අඩවියකින් ලබාගන්න Subtitle එකක් භාවිතා කරන්න පුලුවන්. කොහෙන් හරි කමක් නෑ අපිට ඕනේ හොද Subtitle එකක් විතරයි.
- ඊලගට අවශය වන්නේ Subtitle edit Software එකක් ඉතින් මගේ නම් aegisub subtitle edit software එකට මොකද අපි විසින් ලබා දෙන්න බලාපොරොත්තුවන්නේ (.ass / wss) කියන Subtitle files විතරයි. මොකද දැනට තියන ඕනේම Media player එකක Run වෙන අතරම Sinhala අකුරු නිවැදිව මේ තුලින් සකස් කරන නිසා අපි කියන්නේ නම් මේ Format එකෙන් ලබාදෙන්න පුලුවන්ම් ඒක ගොඩක් පහසු වෙනවා.
- ඔයා Translate කරන්න බලා පොරොත්තු වෙන TV Series එක හෝ Film එක
මං ඔයාලට aegisub Software එක වැඩ කරන විදිය පහතින් පෙන්නම්කෝ,
- Download and install the aegisub Software to your Computer.
- දැන් තියෙන්නේ ඔයාට මෙහි පහත තියන ඉංග්‍රීසි වචන වලට සිංහල තේරුම Video එකේ ආකාරයට සකස් කිරීම විතරයි.
- දැන් ඉතින් කරන්න තියෙන්නෙ Save කරන එක විතරයි. මේ සදහා File > Save Subtitles , oවලින් ඔයාට කැමති තැනක Save කරගන්න.
ඔන්න ඔයා හදපු Sinhala Sub එක දැන් තියෙන්නේ අපිට එවන එක විතරයි. ඒ සදහා මේ ලින්ක් එකට යන්න. එහෙම නැත්තනම් ඔයාගෙ නම, Email address එක හා දුරකතන අංකය සමග මේ address (sinhalasub@boonfair.lk) එකට Email කරන්න.
ඉන්පසු අපී මේ Subtitle එක පරීක්ශාකර ඔයාට Email එකකින් දැනුම් දෙනවා, ඒත් සමගම ඔයාගේ තව තොරතුරු කිහිපයක් ඔයාගෙන් Request කරනවා ඉන්පසු සෑම මසකම අවසාන ඉරිදා දිනකම ඔබගේ මුදල් ඔබට ලබා ගැනීමේ හැකියාව තියනවා.
Sinhala Subtitles වලින් මුදල් උපයා ගන්න ආකර මේ ලින්ක් එකෙන් බලන්න.