Films Sinhala Subtitles

Hotel Transylvania 3 සිංහල උපසිරස – Boonfair Subtitles ඔස්සේ

Hotel Transylvania 3: Summer Vacation (known internationally as Hotel Transylvania 3: A Monster Vacation)[6] is a 2018

Hotel Transylvania 3: Summer Vacation 2018 ජුලි 18 දින එලිදැක්වනු ලැබූ ඇමරිකානු 3D චිත්‍රපටයක් වේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Sony Picture Animationසමාගම වන අතර මෙය ප්‍රචාරණ අයිතිය හිමිවෙලා තියෙන්නේද , Sony සමාගමටයි. ඒවගේම මේක තමා තුන්වන  Hotel Transylvania ෆිල්ම් එක.මෙහි අධ්‍යක්ෂක ලෙස වැඩකරන්නේ ජෙන්ඩි ටටකොව්ස්කි වන අතරම මේහි පිටපත රචනය කරලා තියෙන්නේද ටටකොව්ස්කි මහතයි.

මේ ෆිල්ම් එකේ ඩ්‍රැකියුලාට පෙම්වතියක් හමුවෙනවා එයා හා එයාගේ පවුලේ අය වගේම යාලුවෙක් එක්ක නැවක නිවාඩුවක් ගතකීරීමට යාමේදි , නමුත් මේ පෙමි බදින කපිතාන්වරිය ඩ්‍රැකියුලර්ගේ පරම සතුරාගේ මිනිපිරියක් බවට ඔහූ දැනගැනීමත් සමග තමයි මේ කතාව ඉතාම ලස්සනට ගලායාම ආරම්භ වන්නේ.


 

1120 Downloads

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements, Sinhala Subtitles වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබටඅවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අපහා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ ලින්ක් එක click කරලා අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න..

sinhala subtitles

Related posts

Leave a Comment