PC Games

Forza Horizon 4 : Game review

 

අහ්හ් යාලුවනේ ඔන්න ඉතින් ටිකක් කාලෙකට පස්සෙ ආවා ඉතින් PC Game එකක් ගැන කකියන්න, මේ දවස් වල ඉතින් අපේ Team එක පොඩ්ඩක් මහන්සි වෙනවා අපේ Subtitle Portal එකේ වැඩ වලට. ඔයාල දන්නවනේ අපි අලුතෙන්ම පටන් ගත්තු වැඩේ , ඔයාලා හදන Sinhala Subtitles අපේ වෙබඩවියෙ පල කරාම ඔයාලට සති පතා මුදල් උපයා ගැනීමේ හැකියාවක් දැන් අපි දෙනවා කියලා. වැඩි විස්තර මෙතනින් බලන්නකෝ …

හරි හහරි දැන් ඒ කතාව ඉඉවරයි අද මං මේ කියන්න යන්නේ ඔයාලා ගොඩක් ආස කරන Car Races ගේම් එකක් ගැන ඒ තම Forza Horizon එකේ හතරවන ගේම් එක.

Forza Horizon 4 කියන්නේ Open world racing  ගේම් එකක් , ඔයාල දන්නවානෙ රේසින් ගේම්ස් වල Open world racing හා Rally racing කියලා වර්ග 2 ක් තියනවා කියලා. Open world racing ගේමස් වලට උදාහරන විදියට කියුවොත් NFS Carbon, NFS Most wanted දක්වන්න පුලුවන් වගේම Rally racing ගේම්ස් වලට උදාහරන විදියට කියුවොත් NFS Pro street හා Dirt 4  . මං නම් කැමතී Open world racing වලට ඔයාලා කැමතමොනවද කියල පහතින් කියලා යන්නකෝ !! මේක Develop කරන්නෙ නම් Playground games කියන සමාගම වන අතර Publish කරන්නෙ Microsoft games සමාගමයි. මෙම ගේම් එකඑලියට එන්න තියෙන්නේ නම් 2018 ඔක්තෝම්බර් 2 දිනයි.

මෙය මුලික වශ්‍යයෙන් එන්නෙ Microsoft windows PC වලට හා X-Box වලට බව ඔවවුන් මේ ලගදි තිබුණුප්‍රවෘති සාකච්ඡවකදී දැනුම් දීලා තියන අතර මෙය එක්සත් රාජධානියපදනම් කරගෙන සකස් කර ඇති බවයි අපට දැනගන්න ලැබුණේ. මෙය Forza Horizon සිරිස් එකේ හතරවන දිග හැරුම වගේම 11 වන Forza වේ.. පැරණි Forza Horizon වල තොරතුරු සදහා මේ ලින්ක් එකට යන්න.

ගේම් එක ගැන පොඩි විස්තරයක් 

Forza Horizon 4 ගේම් එකේ කාර්ස් 450 අධික ප්‍රමානයක් දැක ගන්න වගේම පැද්වීමේ හැකියාව ඔබට හිමිවනවා. මේ ගේම් එඑකේ තියන ඉතාම විශේෂ කොටසක් තමයි “Route creator” කියන්නෙ මේකෙන් වෙන්නෙ ඔඔයාට අවශ්‍ය ආකාරයට රේසස් ලබා ගගත හැකි වීමයි. මේ ගේම් එක Online වගේම Offline සෙල්ලම් කිරීමේ හැකියාව හිමි වන අතර Online සෙල්ලම් කිරීමට ඔබට Players 72 දක්වා එකතු කරගැනීමේහැකියාව හිමි වනු ඇත.

මේ ගේම් එක සෙල්ලම් කරන කෙනාට කාර්ස් විතරක් නේමේ දේපල මිලදී ගැනීමේ හැකියාවද හිමිවන අතරම කාලගුණය ඇත්ත ලෝකයේ ආකාරයට වෙනස් වීම සිදුවනු ඇත. ඒ වගේම මේ ගේම් එක කාර්තු අනුව පරිසරය වෙනස් වීම්වලටභාජමය වීමද ඉතාම සිත් ඇදගන සුලුදෙයකි. මං ඒක ගැන උදාහරණයකින් පැහැදිලි කරනම් …. : ශීත කාලයේදී ගේම් එකෙ තියන ගංගාවන් අයිස් බවට පත් වන අතරම අපිට ඒඋඩද වාහනය පැදවීමේ හැකියාව හිමි වන අතර වියළි කාලයෙදී ගංගා උඩ වාහන එලවීමේ හැකියාව නොමැති ලෙස ඉතාම ලස්සනට මේ ගේම් එක නිර්මාණය කරලා තියනවා .. මේ වගේම මේ  ගේම් එකත් සමග  Downloadble contents 2 පැමිණෙන බවට දැනටමත් අපට ආරංචි ලැබිලා තියනවා  

Forza Horizon 4 – Minimum System Requirements 

Processor – (dual core) i3-4170 CPU

VGA – NVIDIA GT 740,

Ram – 8GB

 

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


Best selling Products in Boonfair

Related posts

Leave a Comment