Blog Computer Accessories Films News Offer PC Games Shop TV Series Uncategorized

Earn money from Sinhala Subtitles – ඔබේ Sinhala Subtitle වලට අපෙන් මුදල් !!!

sinhala subs free

 සුබ දවසක් ඔයාල හැමෝටම,

අද මං කියන්න යන්නේ නම් Boonfair අපි විසින් හදුන්වා දුන් අලුත්ම Option එක ගැන පැහැදිලි කිරීමක් කරන්නයි. ඇත්තටම කියුවොත් මේකෙන් කෙරෙන්නෙ ඔයාලාගේ මහන්සියට අපි විසින් යම්කිසි වටිනාකමක් ලබා දෙන එකයි. ඒ තමයි ඔයාල හදන Sinhala Subtitles අප වෙබ් අඩවියේ පලකිරීම තුලින් සෑම Sinhala Subtitles Download එකකටම Boonfair විසින් ඔයාට ගෙවීමක් කිරීමයි. මේකත් හරියට පොත් රචකයෙකුට තමන්ගේ පොත් පිටපතක්  විකිනෙන වාරයක් පාසා ඒ සදහා කතෘභාගයක් ගෙවීම වැනි දෙයක් වේ.

මං හිතන්නේ ඔයාට තෙරේනවා අපි මේ සිදු කරන දෙයින් Sinhala Subtitles කතෘට ඉතාම වාසියක් තමයි වෙන්නේ කියලා. මොකද සෑම සතියකම ඔයාලගේ Sinhala Subtitles Download කරලා තියන ප්‍රමාණයයට අපි විසින් මුදල් හෝ අපේ වෙබ් අඩවියේ භාණ්ඩ මිලදී ගැනීමට ඔබට අවස්ථාව සැපයීමයි.

ඔයාලා දන්නවනේ Boonfair.LK   කියන්නේ දැනට අවුරුදු 3 පමණ දීර්ඉඝඉතිහාසයක්තා තියන වෙබ්ම අඩවියක් වන අතර විශ්වාසනීයත්වය 100% සුරකීමට අපි වග බලාගන්නවා. අපි මෙවැනි දෙයක් කරන්න හිතුවේ අපි කැමති අපේ රටේ තරුණ පිරිස අපේ වෙබ් අඩවිය තුලින් තම තමන්ගේ හැකියාවන් රටට ලෝකයාට ප්‍රදර්ශනය කරනවාට වගේම ඒ සදහා යම්කිසි ගෙවීමක් සිදු කිරීම තුලින් ඔවුන් දිරිගැන්වීමක් කිරීමටත් මේ තුලින් අපි බලාපොරොත්තුවෙනවා.

මං මෙහි ක්‍රියාපිලිවෙත ගැන ඉතාම කෙටියෙන් දක්වන්නම්කෝ, ඒ තුලින් ඔයාට තෙරුම් ගන්න පුලුවන් අපි මේ කරන්න යන්න දේ ඉතා නිවැරදි හා විශේෂ දෙයක් බව.

ඔයා හිතන්න ඔයා Sinhala Subtitles නිර්මාණය කිරීමට දක්ෂ කෙනෙක් කියලා ඉතින් ඔයාට පුලුවන් ඔයා Sinhala Subtitles එකක් නිර්මාණය කරලා අප වෙත එවන්න. ඉන් පසු අපි එය Boonfair හී පල කිරීම තුලින් අපේ Page viewers ලා එය Download කරපුවාම ඒ සදහා ඔයාට සෑම සතියකම මුදල් හිමිවනු ඇත. ඒවගේම ඔබේ කිසිදු Sinhala Subtitles ක අයිතිය අප විසින් කිසිම විටක ලබාගන්නෙ නෑ.

ඉතින් අපි බලමු ඔබ සතු Sinhala Subtitles වලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා.

මුදල් ගෙවීම (Send money to your Bank account) 5 Downloads = 1 Rupee
Eg. ඔබේ Sinhala Subtitle එක සතියක් ඇතුලත 1000 වාරයක් Download කරලා තියනවා නම් ඔබට Rs 200.00 අපි විසින් ගෙවනු ලබයි.
ඔබ උපයා ගන්න Loyalty Points වලින් අප වෙබ් අඩවියේ තියන භාණ්ඩ මිලදී ගැනීමේ හැකියව (Redeem your points to buy Boonfair products) 2 Download = 1 Rupee
Eg. ඔබේ Sinhala Subtitle එක තියක් ඇතුලත 1000 වාරයක් Download කරලා තියනවා නම් ඔබට Rs 500.00 අපි විසින් ගෙවනු ලබයි.

ඔයා Sinhala Subtitles හදන්න කැමති නමුත් මේ සදහා මේ සදහා ආදුනිකයෙක්ද ? අහ්හ් ඒක එච්චර දෙයක් නෙමේ යාලුවා අපී ඒඒ ගැන ඉතාම පැහැදිලි Post එකක් නිර්මාණය කරලා තියෙන්නේ, මේ ලින්ක් එකෙන් ඔයාට ඒ ගැන පැහැදිලිව දැනගන්න පුලුවන්.


ඉතින් අපි බලමු කොහොමද මේ Downloads ගණන් කරන්නේ වගේම ඔයාගේ සතියේ ඉපැයීම ගණන් කරන්නෙ කියලා.

මේ සදහා අපි වෙනම Download Counter එකක් අප වෙබ් අඩවියේ පිහිටවුවා. ඒ මගින් සතියකට සැරක් අප ලබාගන්න වර්ථාවක් තුලින් තමයි මේ ගණනය කිරීම කරන්නෙ.

ඉහතින් මං දැක්වලා තියෙන්නෙ ඒ Download Counter Screen Shot එකක් ඉතින් පෙනවා ඇතිනේද ඔයාලට අපි මේ ගණනය කිරීම සිදු කරන්නේ කොහොමහද කියන එක ? මේ ආකරයට අපි විසින් සෑම Download Counter  එකක්ම බලලා , අදාල Sinhala Subtitle හිමිකරුට ඔහුගේ මුදල පිලිබද තොරතුරු E mail මගින් දැනුම් දීම සිදුකරනු ලබයි.


ප්‍රශ්න හා පිලිතුරු (Q&A)

  1. මට මේ ගැන දැනගන්න දෙයක් එහෙම නැත්තම් ප්‍රශ්ණයක් තියනවනම් කොහොමද අපි හා සම්බන්ධවන්නේ ?

– මේ Online Chat එකෙන් දවසේ පැය 24 ම අප කණ්ඩායම උදව් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒවගේම Sinhalasub@boonfair.lk  කියන ඊමෙල් ලිපිනය හරහාද අපි හා සම්බන්ධවිමේ හැකියාව හිමිවනු ඇත.

2. මා සතුව Sinhala Subtitle එකක් තියන අතර මං කොහොමද ඒක ඔයාලට (Boonfair.lk) එවන්නේ ?

– මේ සදහා අපි ඔයාලට ක්‍රම 2 ක් ලබා දීලා තියනවා,

i . ඊමේල් හරහා ඔබේ Sinhala Subtitle එක අපට යැවීම. මේ Sinhalasub@boonfair.lk Email එකට එවන්න.

ii  ඔබේ Sinhala Subtitle එක අපේ වෙබ් අඩවියට upload කරන්න. මේ සදහා මේ ලින්ක් එකේ තිබෙන Form එක පුරවා එවන්න.

3. මේ සදහා මුදල් ගෙවන්නේ කෙසේද ?

–   මං ඉහතින් දැකුවූ ආකාරයට Downloads ගණනය කර ඔබගේ බැංකු ගිණුමට පැය 6ක් ඇතුලත මුදල් එවනු ලබයි.

4. මගේ Subtitles Download කිරීම මගින් ඉපැයූ මුදල් වලින් Boonfair products මිලදී ගන්නේ කොහොමද ?

–  අපි සෑම සති අන්තකදීම ඔයා සතු Points ප්‍රමාණයට සරිලන Coupon Code එකක් ඔබට එවනු ලබයි. Coupon Code / Coupon එක මගින් ඔබගේ            මිලදී ගැනුම් වලට මුදල් ගෙවන්න පුලුවන්


මේ සදහා සහභාගී වීමට පහත “CLICK HERE ” එක ක්ලික් කරන්න.

sinhala subtitles

Related posts

Leave a Comment