PC Games

ASSASSIN’S CREED ORIGINS – PC Game

මේ Game එක තමා ASSASSIN’S CREED series එකේ එන 11 වෙනි game එක වන අතර මේ ගැන පොඩි විස්තරයක් මන් පහතින් දාල තියනවා ඉතින් කියවලාම බලන්නකෝ,

මේ පරිඝණක ක්‍රීඩාවෙන් කියවෙන්නේ  BC 48දී ඊජිප්තුව කියන රට හා බැදුණු ASSASSIN’S CREED චරිතයක් හා බැදුණු කතාවකුයි.  මෙහෙයිදි සියවස් ගණනාවක ඉදන් පැවති යුද්ධය නිමා කරලා සාමය ගෙන එන ආකාරය ඉතා ලස්සනට විදහා පානවා මේකෙන්. මේ පරිඝණක ක්‍රීඩාවද තෙවන පුද්ගල ආකරයෙන් තමයි සෙල්ලම් කරන්න ඒගොල්ලො හදලා තියෙන්නෙ. මේකේ ප්‍රධාන වශයෙන් “eagle vision”, aval combat, underwater exploration හා tomb raiding return කියන අලුත් Moves ටිකක් ඔයාලට සෙල්ලම් කරන්න ලැබෙනවා.

ඔයාලා හැමොම දන්න්වා වගේ UBISOFT කොම්පැනියනේ මේකත් එලිදැක්වුයේ 2017 ඔක්තෝම්බර් 27. මේ Game එකට දැන්ට ඉතාමත් ලොකු ඉල්ලුමක් පවතින අතරම මේක පලමු දින 10 ඇතුලත ASSASSIN’S CREED series Syndicate Game එකේ විකුන්ම් වලට වඩා මේ Game එකෙ විකුණුම් 100% ඉහල ගිහින් තියනවා.

ඉතින් මන් දන්නවා ඔයාලත් මේ Game එක සෙල්ලම් කරන්න ගොඩක් ඕනේ කමින් මග බලගෙන ඉන්නවා කියලා , ඒක නිස බලන්න System Requirement ඔයාට ගැලපෙනවද කියලා. ඒ වගේම මොනවා හරි තේරෙන්නෙ නැතිදෙයක් තියනවනම් Comment කරන්න කියලත් ඉල්ලන්වා මොකද අපි ඉන්නේ ඔයාලට උදව් කරන්නනේ.

Assassin’s Creed: Origins system requirements (minimum)

  • CPU: Intel Core i5-2400s @ 2.5 GHz or AMD FX-6350 @ 3.9 GHz or equivalent
  • CPU SPEED: Info
  • RAM: 6 GB
  • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
  • VIDEO CARD: NVIDIA GeForce GTX 660 or AMD R9 270 (2048 MB VRAM with Shader Model 5.0 or better)
  • SOUND CARD: Yes
  • FREE DISK SPACE: 45 GB

Assassin’s Creed: Origins Recommended Requirements

  • CPU: Intel Core i7- 3770 @ 3.5 GHz or AMD FX-8350 @ 4.0 GHz
  • CPU SPEED: Info
  • RAM: 8 GB
  • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
  • VIDEO CARD: NVIDIA GeForce GTX 760 or AMD R9 280X (3GB VRAM with Shader Model 5.0 or better)
  • SOUND CARD: Yes
  • FREE DISK SPACE: 45 GB

ඉතින් ඔයාල දන්වනේ අපි ඔයාලට Game Download ලින්ක්ස් දෙනවා කියලා ඒත් මේකේ දෙන්න වෙන්නෙ නෑ හේතුව තමයි , මේකේ Crack එක Release කරලා නෑ. ඒ නිසා අපි මේ Game එකේ නම් Download Details දෙන්නේ නෑ.


ඔයාට Game එක මිලදී ගන්න ඕනේ නම් පහත තොරතුරු බලන්න.

[table id=2 /]

Related posts

Leave a Comment