Films Sinhala Subtitles

Alpha (film) 2018 | Sinhala Subtitles | Now available in Boonfair

Alpha 2018 ෆිල්ම් එක ඇමරිකානු ඓතිහාසිකව බැදුණු චිත්‍රපටයක් , අධ්‍යක්ෂණය කරන්නේ ඇල්බර්ට් හියුග්ස් වන අතර , මෙම කතාවෙන් කියවෙන්නේ පසුගිය අයිස් යුගයේ සිටී තුවාල වූ වෘකයෙක් හා තරුණ දඩයක් කාරයෙක් ගේ මිතුරු වීම පිලිබද කතාවකී , මෙහී රූපගත කිරීම් ආරම්බ වෙන්නේ නම් ඉතින් 2016 පෙබරවාරී මාසයේ wඅන අතර මාස 6ක් ඇතුළත රූපගතකිරීම් අවසන් වන අතරම මෙහී ප්‍රචාරණය ලබාගෙන තියෙන්නේ නම් Sony Pictures සමාගම වන අතර 2018 අගෝස්තූ 17 දී පළමුවෙන් ඇමරීකාවේද ඉන් පසූ ලෝකයේ එළිදක්වන අතර දැනට ඩොලර් මිලියන 120 කට ආසන්න Box office වාර්ථාවක් තියනවා ,

පහතින් අපි දෙනවා සිංහල සබ් එක , එහෙනම් බලල අපිට හොද නරක කියන්න ඕනේ .. හැමෝටම ජය


1241 Downloads

Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න..

sinhala subtitles

Related posts

Leave a Comment