Advertise on Boonfair Subtitles | Boonfair.LK

 

Boonfair Ads

ඔයාල දන්නවා Boonfair කියන්නේ දැනට ඉතාම හොද Visitors ප්‍රමාණයක් වගේම ඉතාම විශාල ලෙස Subtitles Downloads ප්‍රමාණයක් ලබා ගන්නා වෙබ් අඩවියක් බව, ඉතින් අපි හිතුවා ඔයාලගේ ව්‍යාපාර වල වෙළද දැන්වීම් සදහා අපගේ Official website එකෙන් ඉඩක් වෙන් කරලා දෙන්න. මොකද ඒක ඉතා විශාල ලෙස ඔයාගේ විකුණුම් ඉහල යාමට වගේම ප්‍රසිද්ධියට හේතුවක් වෙන බව හොදින්ම දන්නා නිසා …

අප විසින් ඒ සදහා පහත ආකාරයෙන් ප්‍රධාන ක්‍රම 2ක් අයුරින් ඔයාලට ඔයාලගේ ඇඩ්ස් දැමීමට අවස්ථාව ලබා දීමට හිතුවා.

  1. Advertise on Boonfair.lk
  2. Advertise in Boonfair Subtitles

ඉහත ආකාර දෙකට අනුව ඔයාලගේ ඇඩ්ස් අපිට දෙන්න පුලුවන් වන අතර ඒ ගැන පුංචි පැහැදිලී කිරීමක් මං පහලින් කරනම්.

Advertise on Boonfair.lk

මෙයින් සිදුවන්නේ ඔයාගේ ඇඩ්ස් අපේ වෙබ් අඩවියේ පහල තියන ස්ථාන  වල පල කිරීමට ඉඩ දෙනවා.

  1. Advertise on Below the Upper Boonfair Logo. (1400×300) – Rs 500.00 මාසයක් සදහා

  1. Advertise on right side bar. (250 x 400) Rs 300 මාසයක් සදහා

  1. Advertise Footer row. (1400 x 200) Rs 250 මාසයක් සදහා

Advertise in Boonfair Subtitles

මේක තමයි අපේ අලුත්ම Advertising Space Management Programme එක මේක ඉතාම හොද වෙළද දැන්වීම් සිදූ කිරීමේ ක්‍රමයක් බවට හදුන්වලා දෙන්න පුලුවන් මොකද මේක වෙන්නේ, අපි කරන සිංහල සබ්ටයිට්ල්ස් වල ඇතුලට ඔයාලගේ දැන්වීමක් ඇතුලක් කරලා තමයි අපී සබ් එක හදන්නේ එතකොට ඒක download කරලා බලන හැමෝටම එයා අදාල ෆිල්ම් එක හෝ ටිවී සීරිස් එක අතරතුර ඔයාගේ ඇඩ් එකත් ප්‍රදර්ශණය වෙනවා. වගේම ඔයාගේ ඇඩ් එක සෑම Download එකකම තියන Zip file එකටත් අපි ඇතුලත් කරනවා .

 

එච්චර පැහැදිලී මදී නම් මන් කියන දේ පොඩ්ඩක් පහත Screen shots බලන්නකෝ …

වැඩි විස්තර සදහා ටිෂර බස්නායකව අමතන්න .. 076 472 7471 / 078 530 1526