Films Sinhala Subtitles

A Quiet Place Sinhala Subtitle

A Quiet Place කියලා කියන්නෙ 2018 දී එලිදෑවුනු හොල්මන් ෆිල්ම් එකක් කියුවොත් නම් මන් හරි.මේක ජොන් කරස්නකි ගේ අධ්‍යක්ෂණයක් වන අතර , ඔහු මේහි ප්‍රධාන චරිතය ඔහුගේ ඈත්ත ජීවිතයේ බිරිද වන එමලි බ්ලන්ට් සමග රග දක්වනු ලබයි. ප්ලැටිනම් ඩන්ස් , ස්ටොක් බෙක් හා බ්‍රයන් වූඩ්ස් මෙහි නිෂ්පාදන දායකත්වය සපයන අතර පැරමවුන්ට් පික්චර්ස් ආයතනය මගින් මේහි බෙදාහරීම කරයි. මෙය මුලින්ම ආරම්බ වන්නේ 2014 වන අතර මේ සදහා පසුබිම විදියට එන්නේ ,

” නිව්යෝර්ක් වල සිටින පිටසක්වල පවුලක් පිලිබදව වන අතර ඒ පවුලට තම පිටසක්වල ජීවිතය බේරාගන්න දරන කාතාවක් තමයි මේ කතාවෙන් ඉතාම සැකවින් දක්වලා තියෙන්නෙ ”

මේ ෆිල්ම් එක මුලින්ම එලිදැක්වුයේ 2018 මාර්තු 9 වන දින වෙස්ට් වූඩ් වලදීය. මේක 2018 පලමු කාර්තුව තුල ඉතාම ඉහල ආදයම් වලට හිමිකම් කියන (ආදායම ඩොලර් මිලියන 332) , මෙහි දෙවනී කතාංගය 2020 දී එලිදැක්වීමට කරුණු දැනටමත් සම්පාදනය කරමින් යයි  …

මෙහි කතාවෙන් බිදක් මීලගට බලා පොරොත්තු වන්න …


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 

239 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles

 

Related posts

Leave a Comment