The Lego Movie 2: The Second Part [2019] – Sinhala Subtitles

The Lego Movie 2: The Second Part is a 2019 computer-animated adventure comedy film produced by the Warner Animation Group and distributed by Warner Bros. Pictures. A direct sequel to The Lego Movie (2014), it is directed by Mike Mitchell,[5] with Phil Lord and Christopher Miller (writers and directors of the first film) returning as producers and writers. It features Chris Pratt, Elizabeth Banks, Will Arnett, Charlie Day, Alison Brie, Nick Offerman, and Will Ferrell reprising their roles from the previous film, while new cast members include Tiffany Haddish, Stephanie Beatriz, and Maya Rudolph (replacing Amanda Farinos). The film focuses on Emmet Brickowski, as he attempts to rescue his friends from the Systar System, while dealing with a coming cataclysm known as “Armamageddon”.

It is the fourth film in The Lego Movie franchise, following the release of the first film’s two spin-offs, The Lego Batman Movie and The Lego Ninjago Movie (both 2017). Animation was provided by Animal Logic, who has provided the animation for all the films in the franchise, with Trisha Gum serving as animation director.[6]

The Lego Movie 2: The Second Part was released in the United States and United Kingdom on February 8, 2019, in 2D, 3D, RealD 3D, Dolby Cinema, IMAX, and IMAX 3D formats. It received generally positive reviews from critics, who commended its humor, animation, soundtrack, and voice acting, although some said it was not as “fresh” as the first film.[7][8] The film has grossed over $190 million worldwide against a budget of $99 million.

Lego the movie 2 [2019] – Sinhala Subtitles from Boonfair

Boonfair විසින් ආරම්භ කර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” නැමතී ප්කි‍රෝගෑම්රී එක මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට අවශ්‍ය සිංහල සපයන්න උදව් වෙන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලන අතරම. මේ සදහා ඔයාල සකස් කරන සිංහල උපසිරසයට අපී ගෙවීමක් කරන අතර මේ හා වැඩී විස්තර සදහා දැන්ම අපේ FB Group එකට Join මේ ලින්ක් එකට එන්න !!

Avengers – End Game Sinhala Subtitles

Avengers: Endgame කියන්නෙ 201එලිදැක්වුනු ඇමරිකානූ සුපිරි වීර ච්ත්‍ර පටයක් වන අතර මෙයට මාවර් කොමික් සුපිරි වීර චරබි වන ඇවෙන්ජර්ස් ඇසුරෙන් සසකස් කරන ලද්දකී. 2012 එලිදැක්වුණූ Marvel’s Avengers Series එකේ හතරවන වගේම අවසාන Avengers film එකත් මේක බවට පත් වෙනවා. ඒ වගේම මෙය දැන Marvel series එකේ 22 චිත්‍රපටය බවට පත් වෙනවා . මෙහිද අධ්‍යයකවරු විදියට කටයුතු කරන්නේ ඇන්ටෝනී හාජෝ රූසෝ සහෝදරයින්‍ ය . මෙහිරන්ගනයෙන් දායක වෙන්නේ ,Robert Downey Jr අයන් මෑන් ., Chris Evns – කැප්ටන් ඇමරිකා , Mark Ruffa – ඉන්ක්‍රෙඩිබල් හල්ක් , Chris Hemsworth – ද තොර් , Scarlett Johansson – බ්ලැක් විඩොව් , Jeremy Renner – ඒජන්ට් බාර්ටන් , Don Cheadle – බ්ලැක් පැන්තර් , Paul Rudd – ඇන්ට් මෑන් , Brie Larson- කැප්ටන් මාර්වල් , Karen Gillan –  නිබුලා , Danai Gurira – ඔකොයෝ, Bradley Cooper – රොකට් , හා  Josh Brolin – තැනෝස් .

මේ ෆිල්ම් එක එන බවට මාවර්ල්ලා කියුවේ නම් 2014 ඔක්තෝම්බර් මාසයේ ඒ Avengers: Infinity War – Part 2 විදියට. හිතලා බලන්නකෝ ඒ වෙනකොට මාර්වල්ගේ ප්ලෑන් කොහොමද කියලා එයාල 2014 වෙනකොට එලිදක්වලා තිබුනේ Avengers ෆිල්ම් එක විතරයිනේ . 2015 අප්‍රේල් වෙනකොට රූසෝ සහෝදරයින්ව මේකේ අධ්‍යක්ශක වරු විදියට පත් කරනවා. ඒ වගේම මාර්කස් හා මැක්ෆීලී මේකේ පිටපත් රචනයට තෝරාගන්නවා. කෙසේ වෙතත් මෙහී නාමය ලෙස යොදාගන්න තිබුනු  Avengers: Infinity War – Part 2 නම මෙයලා 2016 ජුලී වලිදී අයින් කරගන්නවා මේකට හේතුවක්නම් දන්නේ නෑ. කොහොමහෘඊ  නම ගැනහිතන්නේ නැතුව මෙයාල රූප ගත කිරීම් පටන් ගන්නාවා 2017 දී Infinity War රූප ගතකීරීමුත් එක්කම ඒ වගේම රූපගත කිරීම් අවසන් වෙනවා 2018 ජනවාරී වගේ. කෙසේ වෙතත් නමක් නැතුව හැදුණූ ෆිල්ම් එකට මෙයාල නම් දෙනවා 2018 දෙසැම්බර් මාසයේදී. මෙයට දැනටලැබිලා තියන තොරතුරු අනුව නම් වියදම වශ්‍යයෙන් ඩොලර් මිලියන 356 වගේ වියදමක්  ගිහින් තියනවා කියලයී අපට වාර්තා වෙන්නේ වගේම මෙය තමා දැනට ලෝකයේ වැඩීම වියදමකින් සකස් කරනලද 3 වන ෆිල්ම් එක වෙන්නේ කියලත් මතක තියගන්න. නමුත් මෙයාලා මේ ෆිල්ම් එක රීලිස් වෙලා දිකිහිපයකින් මේ වියදම හොයගත්ත වන අතර අද වෙනකොට (14/5/2019) – 2495 million ආදායමක් හොයාගෙන ඉවරයි.

ඒවගේම කියන්න ඕනේ මේක තම දැනට දෙවනී වැඩිම ආදායම් හහිමී කරගෙන තියනෆිල්ම් එක තාම එලිදක්වලා සතී 03 නේ .

Highest grossing film 
Rank Peak Title Worldwide gross Year Reference(s)
1 1 Avatar $2,787,965,087 2009
2 2 Avengers: Endgame $2,489,617,092 2019

 

මං හිතනවා ඔයාලා කැමතී ඇතී කියලා මේ ෆිල්ම් එක වෙන්නේ මොකක්ද කියලා දැනගන්න මං පොඩී වවිස්තරයක් දෙනම්කෝ

තැනොස්ස එයාගේ  Infinity Gauntlet එකෙන් ලෝකයේ ජීවියන්ගෙන් භායක් විනාශ කරල සති 3 කට පසු. කැප්ටන් මාර්වල් නැති නම් කැරල්ඩැන්වර්ස්  ටෝනී ස්ටර්ක් හා නිබුලාව බේරාගන්නවා අභ්‍යවකාශයෙදී , ඉන් පසු ඔවුන්ව පෘතුවියට එකන් එනවා. ඊටපස්සේ එයාල දැනට ජීවතුන් අතර ඉන්න ඉතිරී ඇවෙන්ජර්ස්ලා (Bruce Banner, Steve Rogers, Rocket, Thor, Natasha Romanoff) එක්ක එකතු වෙලා තැනෝස්ව හොයනවා.  ඇවෙන්ජර්ස්ලා උත්සහා කරනවා Infinity Stones 6 ආපසු අරගෙන මේ සිදුවුනු ව්‍යවසනය ආපසු හරවන්න. කෙසේ වෙතත් Infinity Stones මගින් මේ ගැන දැනගන්න තැනෝස් Infinity Stones භාවිතයට ගන්න බැරි විදියට පලුදු කරනවා.

.අවුරුදු 5 කට පසු ස්කොට් ලැන්ග් නැත්තන්ම් ඇන්ට්මැන් q9uantum realm එලියට එනවා, ඊටපස්සේ මේ සිදුවෙලා තියන දේ දැනගන්න  ස්කොට් ලැන්ග් ඇවෙන්ජර්ස්ලා හොයාගෙන යනවා. එයා Romanoff හා Rogers ට පැහැදිලි කරනවා,එයාට දැනුනේ quantum realm හිරවෙලා හිටියේ පැය 5 ක් වගේ පොඩී කාලයක් විතරයි කියල. ඒ වගේම ඔහු පැහැදිලි කරනවා quantum realm එක භාවිතයෙන් time travel කරන්න පුලුවන් බව. ඉතින් ඔය දේවල් මගින් දැනගන්න දැනුම මගින් ස්ටාර් හා ඩොක්ටර් හල්ක් එකතුවෙල කාල යන්ත්‍රයක් සකස් කරනවා.

Banner, Lang, Rogers, හා Stark කාලය හරහා යනවා 2012 දී New York City වලට . Banner යනව  Sanctum Sanctorum එකට ඊට පස්සේ Ancient One හමුවෙලා කියනාවා අනාගතයේදී සිදුවෙන්න යන දේ ගැන කියලා , කාල පළිගුව ඉල්ල්නවා.  Rogers සාර්ථක ලෙස මතක පළිගුව ලබා ගන්නවා. 2012 ඔයලට මතක ඇතීනේ ටෙසරැක්ට් එකට ලොකී දුන්නූ ගේම් එක නිසා ස්ටර්ක්ට හා ලැන්ග් ට Space Stone ගන්න බැරි වෙනවා. ඉතින් එයාල කකරන්නේ 1970  S.H.I.E.L.D මූලස්ථානේට ගිහින් Space Stone ලබාගන්නවා. Rocket හා Thor 2013 දී ඇස්ගාර්ඩ් වලට ගිහින් ජේන් ෆොස්ටර්ගෙන් Reality Stone ගන්නවා ඒ වගේම තමා තෝර්ගේ මිටියත් එයාලා ගන්නවා. Nebula හා Rhodes 2014 ට ගිහින්  Peter Quillගෙන් Power Stone ලබාගන්නවා.

Barton හා  Romanoff යනවා Vormir වල Soul Stone ආරක්ෂකය වන Red Skull හමු වෙන්න. ඔහු කියනවා Soul Stone ගන්න නම් oඔබ ආදරේ කරනකෙනෙක්ගේ ජීවිතයක් දෙන්න කියල, එතනදි Romanoff එයාගේ ජීවිතය දීලා Soul Stone ගන්න Barton අවස්තාව ලබා දෙනවා.

පළිගු 6 ම ලබා ගත් පසු ඔවුන් නැවත වර්ථමානයට එනවා. ඒ පළිගු එක්කොට Stark gauntlet එකක් නිර්මාණය කරනවා. ඒක භාවිතයෙන් බැනර්නැති වී ගිය ජීවිත සියල්ලම ආපසු ගෙනඑනවා. නිබුලා කාල යන්ත්‍රය භාවිතා කරලා කලින් තැනොස්ගේ යුද නැවට යනවා,අර ඇවෙන්ජස්ලට ඇටැක්කරන්නේ මතකනේ Avengers – Infinity war එකේදී උනේ ,නිබුලා එතකොට ගමෝරාව හම්බෙනවා , ඇයට කියනවා Soul Stone යද්දීතැනොස් ඔයා තමා බිල්ලට දෙන්නේ, ඒක නිසඔයා එහෙම කරන්න කලින් මැරෙන්න කියල. ඒ වගේම ඉන් පස්සේ Stephen Strange , ඇවෙන්ජර්ස්ලා වගේම Guardians of the Galaxyනැවත එකතු වෙනවා. ඒ වගේම වකන්ඩා හා ඇස්ගාර්ඩ් වල හමුදාවන්ද සූදානම් කරනවා. ඒ වගේම කැප්ටන් මාර්වල්ද තැනොස් සමග එකතුවෙනවා.  Stark කරට කර සටන් වැදීමෙන් අනතුරුව Thanos ගේ  gauntlet එක ස්ටර්ක් ගන්නවා අරගෙන Thanos  හා ඔහුගේ හමුදාව විනාශයට පත් කරනවා. මං කලින් කියුවේ Thanos ගේ  gauntlet දෝශ කිහිපයක් තියනවා කියලා මේ හේතුවේන් , Starkට එයාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා.

අවසානයෙදි Stark මලගෙදර ත් අලු තෝර් විසින් New Asgard වල නව රැජිණ ලෙස Valkyrie ව පත් කරනවා. ඉන් පසු තෝර් විසින් Guardians of the Galaxy කණ්ඩයමට එකතු වෙලා වැඩ කරන්න යෙදෙනවා. ( ඒකියන්නේ ඉතින් තෝර් ව නම් අපිට ඊලග Guardians of the Galaxy Vol : 3 දැක ගන්න පුලුවන් වෙයි) . ඒ වගේම Quill 2014 ට යනවා Gamora හොයාගෙන. Rogers විසින් Infinity Stones කාලයේ තිබුණු තැන්වලට අරගෙන යන අතර ඔහු එයාගේ කාල රාමුවට ගිහින් Peggy Carter එක්ක ගිහින් ඉදිරි ජීවිතය ගත කරනවා. වර්තමානයේදී වයස්ගත Rogers එයාගේ ශීල්ඩ් එක හා දැනුම Sam Wilson ලබා දෙනවා.

දැන් ඉතින් කතාව පොඩ්ඩක් කියෙව්වනේ ඔන්න මං සබ් එක දෙන්නම් මෙක දැනට තියෙන්නෙ නම් Low quality නිසා ඒවාට අවුලක් තියනවනම් පහතින් කොමෙන්ට් එකක් දාන්න.


1225 Downloads

Boonfair විසින් ආරම්භ කර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” නැමතී ප්කි‍රෝගෑම්රී එක මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට අවශ්‍ය සිංහල සපයන්න උදව් වෙන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලන අතරම. මේ සදහා ඔයාල සකස් කරන සිංහල උපසිරසයට අපී ගෙවීමක් කරන අතර මේ හා වැඩී විස්තර සදහා දැන්ම අපේ FB Group එකට Join මේ ලින්ක් එකට එන්න !!

All MCU movies Marvel Avengers Movies – Sinhala Subtitles

 

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න අද මං ආවේ ඔයාලට Marvel Cinematic Universe එහෙමෙ නැත්තනම් අපි කවුරුත් දන්න විදියට කියනවානම් Avengers ෆිල්ම්සීරීස් එකටම අදාල සබ්ටයිටල්ස් 21 දෙන්නයි.

එහෙනම් ඉතින් බලමු මේ ෆිල්ම්ස් ටික ගැන පොඩි විස්තරයක් .

 

Phase No Film Name Sinhala Subtitle
Phase One
1.1.1 Iron Man (2008)
1.1.2 Incredible Hulk (2010)
1.1.3 Iron Man 2 (2010)
1.1.4 Thor (2011)
1.1.5 Captain America : The first Avenger (2011)
1.1.6 Marvel’s The Avengers (2012)
Phase Two
1.2.1 Iron Man 3 (2013)
1.2.2 Thor : The Dark World (2013)
1.2.3 Captain America : The Winter solder(2014)
1.2.4 Guardians of the Galaxy (2014)
1.2.5 Avengers : Age of Ultron (2015)
1.2.6 Ant- Man (2015)
Phase Three
1.3.1 Captain America : Civil War (2016)
1.3.2 Doctor Strange (2016)
1.3.3 Guardians of the Galaxy vol : 02(2017)
1.3.4 Spider-Man Homecoming (2017)
1.3.5 Thor : Ragnarok (2017)
1.3.6 Black Panther (2018)
1.3.7 Avengers : Infinity War (2018)
1.3.8 Ant- Man and the Wasp (2018)
1.3.9 Captain Marvel (2019)
1.3.10 Avengers : End Game (2019) Coming Soon

 

අහ්හ් එකක් කියන්න අමතක උනා, මාර්වල් කොම්පෑනියට අයිතී චරිත සියල්ලක්ම පාහේ නිර්මාණයට දායක වුන ”ස්ටෑන් ලී” මහත්තයා මාස දෙකකට පමණ ප්‍රථම අප අතරින් වෙන්වුනා. එතුමාවත් මතක් කරන එක අපේ යුතුකම්ක්නේ.

Thank you Mr. Stan Lee

ඉහත Subtitles වල මොනවා හරි ගැටලුවක් තියනවනම් කියන්න. Synchronizing වල අවුලක් නම් Comment කරන්න අපි ඔයාට අවශ්‍ය සබ්ටයිටල් එක ලබා දෙන්න කටයුතු කරන්නම්. 


Boonfair විසින් ආරම්භ කර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” නැමතී ප්කි‍රෝගෑම්රී එක මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට අවශ්‍ය සිංහල සපයන්න උදව් වෙන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලන අතරම. මේ සදහා ඔයාල සකස් කරන සිංහල උපසිරසයට අපී ගෙවීමක් කරන අතර මේ හා වැඩී විස්තර සදහා දැන්ම අපේ FB Group එකට Join මේ ලින්ක් එකට එන්න !!