Forza Horizon 4 : Game review

 

අහ්හ් යාලුවනේ ඔන්න ඉතින් ටිකක් කාලෙකට පස්සෙ ආවා ඉතින් PC Game එකක් ගැන කකියන්න, මේ දවස් වල ඉතින් අපේ Team එක පොඩ්ඩක් මහන්සි වෙනවා අපේ Subtitle Portal එකේ වැඩ වලට. ඔයාල දන්නවනේ අපි අලුතෙන්ම පටන් ගත්තු වැඩේ , ඔයාලා හදන Sinhala Subtitles අපේ වෙබඩවියෙ පල කරාම ඔයාලට සති පතා මුදල් උපයා ගැනීමේ හැකියාවක් දැන් අපි දෙනවා කියලා. වැඩි විස්තර මෙතනින් බලන්නකෝ …

හරි හහරි දැන් ඒ කතාව ඉඉවරයි අද මං මේ කියන්න යන්නේ ඔයාලා ගොඩක් ආස කරන Car Races ගේම් එකක් ගැන ඒ තම Forza Horizon එකේ හතරවන ගේම් එක.

Forza Horizon 4 කියන්නේ Open world racing  ගේම් එකක් , ඔයාල දන්නවානෙ රේසින් ගේම්ස් වල Open world racing හා Rally racing කියලා වර්ග 2 ක් තියනවා කියලා. Open world racing ගේමස් වලට උදාහරන විදියට කියුවොත් NFS Carbon, NFS Most wanted දක්වන්න පුලුවන් වගේම Rally racing ගේම්ස් වලට උදාහරන විදියට කියුවොත් NFS Pro street හා Dirt 4  . මං නම් කැමතී Open world racing වලට ඔයාලා කැමතමොනවද කියල පහතින් කියලා යන්නකෝ !! මේක Develop කරන්නෙ නම් Playground games කියන සමාගම වන අතර Publish කරන්නෙ Microsoft games සමාගමයි. මෙම ගේම් එකඑලියට එන්න තියෙන්නේ නම් 2018 ඔක්තෝම්බර් 2 දිනයි.

මෙය මුලික වශ්‍යයෙන් එන්නෙ Microsoft windows PC වලට හා X-Box වලට බව ඔවවුන් මේ ලගදි තිබුණුප්‍රවෘති සාකච්ඡවකදී දැනුම් දීලා තියන අතර මෙය එක්සත් රාජධානියපදනම් කරගෙන සකස් කර ඇති බවයි අපට දැනගන්න ලැබුණේ. මෙය Forza Horizon සිරිස් එකේ හතරවන දිග හැරුම වගේම 11 වන Forza වේ.. පැරණි Forza Horizon වල තොරතුරු සදහා මේ ලින්ක් එකට යන්න.

ගේම් එක ගැන පොඩි විස්තරයක් 

Forza Horizon 4 ගේම් එකේ කාර්ස් 450 අධික ප්‍රමානයක් දැක ගන්න වගේම පැද්වීමේ හැකියාව ඔබට හිමිවනවා. මේ ගේම් එඑකේ තියන ඉතාම විශේෂ කොටසක් තමයි “Route creator” කියන්නෙ මේකෙන් වෙන්නෙ ඔඔයාට අවශ්‍ය ආකාරයට රේසස් ලබා ගගත හැකි වීමයි. මේ ගේම් එක Online වගේම Offline සෙල්ලම් කිරීමේ හැකියාව හිමි වන අතර Online සෙල්ලම් කිරීමට ඔබට Players 72 දක්වා එකතු කරගැනීමේහැකියාව හිමි වනු ඇත.

මේ ගේම් එක සෙල්ලම් කරන කෙනාට කාර්ස් විතරක් නේමේ දේපල මිලදී ගැනීමේ හැකියාවද හිමිවන අතරම කාලගුණය ඇත්ත ලෝකයේ ආකාරයට වෙනස් වීම සිදුවනු ඇත. ඒ වගේම මේ ගේම් එක කාර්තු අනුව පරිසරය වෙනස් වීම්වලටභාජමය වීමද ඉතාම සිත් ඇදගන සුලුදෙයකි. මං ඒක ගැන උදාහරණයකින් පැහැදිලි කරනම් …. : ශීත කාලයේදී ගේම් එකෙ තියන ගංගාවන් අයිස් බවට පත් වන අතරම අපිට ඒඋඩද වාහනය පැදවීමේ හැකියාව හිමි වන අතර වියළි කාලයෙදී ගංගා උඩ වාහන එලවීමේ හැකියාව නොමැති ලෙස ඉතාම ලස්සනට මේ ගේම් එක නිර්මාණය කරලා තියනවා .. මේ වගේම මේ  ගේම් එකත් සමග  Downloadble contents 2 පැමිණෙන බවට දැනටමත් අපට ආරංචි ලැබිලා තියනවා  

Forza Horizon 4 – Minimum System Requirements 

Processor – (dual core) i3-4170 CPU

VGA – NVIDIA GT 740,

Ram – 8GB

 

Boonfair අපි විසින් මේ වගේ අලුත් News, Release PC Game system requirements වගේ බොහෝ දේවල් අපි ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වන අතර ඔබට අවශ්‍ය මොනවා හරි තියනවනම් කරුණාකර අපේ Online chat එකෙන් අප හා සම්බන්ද වෙන්න. ඒ වගේම  අපේ Website එක ගැන හොද නරක ඕනෑම දෙයක් පහතින් Comment කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔයාලා කැමති නම් Guest Post ලියන්න මේ Email (nuwan@boonfair.lk) එකෙන් අප හා සම්බන්ධ වී අපේ team එකට කතා කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 


Best selling Products in Boonfair

The Jurassic World : Fallen kingdom Sinhala Subtitles

ඉතින් අපේ යාලුවනේ කොහොමද ? අපි නම් හොදින් . ඉතින් ඔන්න අද මන් අරගෙන ආවා Jurassic World : Fallen kingdom ෆිල්ම් එකේ සිංහල සබ්ටයිටල් එක. ඇත්තටම කියුවොත් මේ ෆිල්ම් සිරීස් එක අපි පොඩි කාලේ ගොඩාක් ආස කරපු ෆිල්ම් සිරිස් එකක් කියන එක නම් රහසක් නෙමේ. ඉතින් බලමු මේ ෆිල්ම් එක ගැන පොඩි ව්ස්තරයක්.

මේ ෆිල්ම් එක අයිති වන්නේ සයන්ස් ෆික්ෂන් ෆිල්ම් ගනයට වන අතර , 2015 දී ආපු ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් එකෙ 2 වෙනි කොටස විදියටයි මේක එන්නේ. මෙක ඩිරෙක්ක් කරන්නේ J A Bayona වන අතර මෙය ප්‍රධාන ජුරාසික් පාර්ක් සිරිස් එකේ පස්වන ෆිල්ම් එක වේ. ඩර්ක් කොලින්ස් හා ජුරාසිස් වර්ල්ඩ් 2015 ෆිල්ම් එකේ ඩිරෙක්ට්ර්  Colin Trevorrow මෙම ෆිල්ම් එකේ රචකයන් විදියට කටයුතු කරනු ලබනවා. නිෂ්පාදන තනතුර හොබ වන්නේ Steven Spielberg වේ.

මේ ෆිල්ම් එක රූපගත කරලා තියෙන්නේ නම් එකසත් රාජධානියේ හා හවායි දූපත් වල වන අතර මෙය මුලින්ම එලිදක්වන ලද්දේ මැයි 21 2018 වන දා මැඩර්ඩ් වලදීය. මෙම ෆිල්ම් එක දැනට ඩොලර් බිලියන 1.2 ක ආදායමක් හිමිකරගෙන තිබෙන අතර එය 2018 අවුරුද්දේ වැඩිම ආදායම් ලබා ගත් 3 වන ෆිල්ම් එක වන අතර මුලු ඉතිහාසයේදී නම් 12 වන වැඩිම මුදල් ඉපයු ෆිල්ම් එක බවට පත් වෙලා තිබෙනවා.

කතාවෙන් බිදක්

2015 දී වුණු සිදුවීමෙන් පසුව ජුරාසික් ලා ඉන්න නගරයට කිසිම සංචාරක් යාමට කටයුතු කරන්නේ නෑ. ඉතින් මේ අතර ඔයාලට මතක නම් ජුරසික් පාර්ක් සිරීස් එකේ හිටපු ලොක්වර්ඩ් මහත්තයා. දැන් එයාගෙ වයස අවු. 80 ක් වන අතර ඔහුගේ කටයුතු බලා ගන්න මිල්ස්ට ඕනේ වෙනවා DNA සම් සම්පල් එකක් ගන්න T – Rex කියන ඩයිනෝසර් විශේෂයෙන්. ඒ සදහා ඔහූ පිරිසක් අයිසා නිබුලා වලට පිටත් කරලා හරින අතර මෙයින් තමයි මේ ෆිල්ම් එක ආරම්භ වෙන්නේ.

ඔයාලට මතක ඇති ඔවන් හා ක්ලයිර් ගැන ඒ දෙන්නා තමයි මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිත හොබ වන්නේ, 2018 දී ඇමරිකා භුපරීක්ෂකවරුන් විසින් US සෙනට් සභාවට දැනුම් දීමක් කරනවා. අයිසා නිබුලා දූපතේ තිබෙන ගිනි කදූ පුපුර ලාවා පිටාර ගැලීමට ඉතාම ආසන්න බැව්. ඉතින් සෙනට් සභාව මේ ගැන සාකච්ඡාවට ආරම්භ කරන අතර එයින් පසුව ඔවුන් තීරණය කරන්නේ ඩයිනෝසරයන් බේරා ගැනීමට කටයුතු නොකරන බවයි. මෙයට හේතුව විදියට ඔව්හුන් කියන්නේ ඒ සතුන් ඉතාම දරුණු සතුන් විශේෂයක් නිසා එය කීරීම ඉතාම අපහසු කාරණයක් වගේම ඔවුන්ට ජීවත් වීමට වෙනම ප්‍රදේශයක් ලබාදීමේ නොහැකියාව නිසා මේ ඉල්ලීම ප්‍රතික්ශේප කරන්න සිදු වෙනවා කියලා.

මේ ක්ලයර්  හා ඔවන් 2015 දී මේ ඩයිනෝසරයන් එක්ක ඉදපු නිසා ක්ලයර් මේ ගැන ගොඩාක් පසු තැවිමෙන් ඉන්නවා, මේ අතරතුරේදී ලොක්වඩ් මහත්තයගේ ගෙදරින් ඇයට කෝල් එකක් එනවා, එයින් කියන්නේ ඩයිනෝසර්ලා බේරගන්න ඇය කැමති නම් ලොක්වර්ඩ් මහත්තයා එයට උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා කියලායි. ඉතින් ඒත් සමග ඇය ලොක්වඩ් නිවසට ගිහින් වැඩි දුර සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සදහා ඔවුන් පිටත් වීමට කටයුතු කරන අතර ක්ලයිර්ගේ හිටපු පෙම්වතා (ඔවන්) ගේ සුරතලා “Blue ” දැනට  ජීවතුන් අතර ඉන්න අවසාන Velociraptor බේරාගැනීමට අත්‍යාවශ්‍ය  බව ලොක්වර්ඩ් මහතාගේ සේවක මිල්ස් කියනවා . මොකද දැනට ලොකේ ඉන්න ඉතාම දියුණු මනසකින් හෙබි 2 වන සත්වයා Blue වන නිසයි .  ඇයව අල්ලාගැනීම එතරම් ලේසී දෙයක් නොවන නමුත් , ඔවන් මේ සදහා යොදාගහොත් මේ ගැටලුව විසදීමට හැකියාවක් තියන බව දිගෙන් දිගටම මිල්ස්  ප්‍රකශ කරන අතර ඉන් පසු ක්ලයර් මේ ගැන ඔව්න් එක්ක කතාකරලා ඔහුද මේ සදහා එකතු කරගැනීමට කටයුතු කරනවා.

ඒ කණ්ඩයමට Zia Rodriguez හ  Franklin Webb යන දෙදෙනාද එකතු කරගෙන ඔවුන් අයිසා නිබුලා වලට ගමන් කරන අතර එහි සිටිනවා මිල්ස්ගේ සේවකයෙක් වන Ken Wheatley . ඔහු හා එකතු වී පලමුවෙන්ම Blue අල්ලා ගැනීමේ මෙහෙයුම ඔවුන් ආරම්භකරන අතර ඔව්න් හා කණ්ඩායම  Blue ලගා වී  Owen Blue එක්ක කතාකරමින් ඉන්න විට කෙන් වීට්ලිගේ කණ්ඩයෙමේ පුද්ගලයෙක් Blue ට  කරදර කිරීමට උත්සහා ගන්න නිසා බුලු කලබල වෙනවා මේ අතරදී ඒම පුද්ගලයා විසින් බුලුට වෙඩි තියනවා. අවසානයෙදි ඔව්න් දැනගන්නවා කෙන් වීට්ලිගේ කරන්න හදන්නේ මිල්ස් එක්ක එකතු වෙලා මේ සතුන් විකුණා දැමීමට බව. මේ අවස්ථාවේදී  කෙන් වීට්ලි ලග තියන නිර්වින්ද බෙහෙත්ක් ඔවන් ට විදල උන් තුවාල වෙච්චි බුලූ වත් රැගෙන යනවා. ඉන්පසු ගිනිකන්ද ප්‍රසාරණය වීම ආරම්භවන අතර  කෙන් වීට්ලි දැනට සිටින දරුණුම සත්ව විශේෂ 11 පමණක් රැගෙන ලොක්වඩ් මාලිගාවට එන අතර  ඉන්  පසු උන් වෙන්දේසියේ අලවි කිරීමට  Eli Mills ට බාර දෙන අතර  ඔහු විසින් ඉතාමත් විශාල මුදලකට  මෙම සතුන් අලවි කරයි …

අතර  2015දී ලබා ගත් DNA භාවිතා කිරීමෙන් 100% සමාන T Rex වර්ගයේ ඩයිනෝසර් වරයෙක් ද මේ වෙන්දේසියේ ප්‍රදර්ශනයට ඔහු විසීන් ගෙන එනවා. එ සත්වයාගේ තියන අංග නිසා වෙන්දේසියට සහභාගී වන පුද්ගලින් මොහුව මිලට ගැනීමට ඉතා වැඩි මිලක් නියම කරනවා. මේ අතරෙදී හිර කරලා හිටපු ඩයිනෝසර් කෙනෙක්ව ඔවන් විසින් මේ වෙන්දේසිය තියන තැනට එවනවා… මේ සමගම තමයි අන්තිම සටන පටන්ගන්නේ. ඉතින් මං මේ ඔක්කොමම කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් පහල Download tab එක ක්ලික් කරලා ඔයාට මේ ෆිල්ම් එකේ Download link එක වගේම 720p 1080p වගේම 480p විඩියෝ වලට ගැලපෙන සිංහල Subtitle එක ලබා ගැනීමේ හැකියාව තියන්වා.

  .  එහෙනම් කට්ටියට ජයෙන් ජයම වේවා !!! මතක් කරලා ෆිල්ම් එක බලලා හොද නරක කියලා යන්න.


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 

4190 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles

Deadpool 2 Sinhala Subtitles – ඩෙඩ්පූල් 2 සිංහල සබ් එක

ඩෙඩ් පූල් 2 කියන්නෙ 2018 එලිදක්වුනු සුපිරි වීර මාර්වල් ෆිල්ම් සිරිස් එකේ තවත් ෆිල්ම් එකක් වන අතර මෙය බෙදාහරින්නේ 20th Century Fox. මේ තමයි 11 වන එක්ස් මෑන් සිරිස් ෆිල්ම් එක වන අතර  මෙහි අධ්‍යක්ෂනය David Leitch වේ. මේ ෆිල්ම් එක නම් ඉතින් වෑඩිහිටියන්ට පමණක් නෑරබිය හෑකි ෆිල්ම් එකක් විදියට නිර්මාණය කරලා තියන අතර, මෙහි ලොකෝශන් එක විදිය එයාල අරගෙන තියෙන්නෙ නම් කෑනඩා බ්‍රිටිෂ් කොලොම්බිය පලාතයි. ඩෙඩ් පූල් 2 ඈමරිකා එක්සත් ජනපදයේ එලිදෑක්වුනේ නම් 2018 මෑයි 18 වනදා වන අතර මේ වන විට එය ඩොලර් මිලියන 733 ක් පමණ ආදායමක් ලබා තිබෙන අතර මෙය දෑනට 2018 දී වෑඩිම ආදායමක් ලබා තියන පස් වන ෆිල්ම් එක වන අතර එක්ස් මෑන් සිරිස් එකෙ වෑඩිම ආදායමක් ලෑබු 3 වන ෆිල්ම් එක වේ.ඒ වගේම කියන්න කෑමති ඩෙඩ් පූල් 3 ෆිල්ම් එකත් වෑඩ ටික පටන් අරගෙන තියනවා කියල අපට තොරතුරු ලෑබී තිබෙනවා …

 
ඩෙඩ් පූල් 2 කතාවෙන් බිදක්
————————
අවුරුදු 2ක් තිස්සේ කුලී හීවායෙක් විදියට වෑඩ කරපු ඩෙඩ්පූල් ට තමන්ගේ විවාහ සෑමරුම දවසේ තමන් කාලයක ඉදන් මෑරීමට හිටපු පුද්ගලයෙක්ව මග හෑරීම මගින් තමයි මේ කතාව පටන් ගන්නේ.  ඉතින් මේ මනුස්සයා මරණ බෑරි උනත් ඉතින් ඩෙව් එයාට පුලුවන් ඉක්මන්ට ගෙදර යනවා තමන්ගේ බිරිදව (වෙනිසාවා) බලන්න වගේම ඈයත් එක්ක විවාහ සංවස්තරය සමරන්න. ඒත් එකට ඩෙව් ගේ තරහාකාරයෝ නම් ඉඩ දුන්නේ නෑ. උන් ඩෙව්ගේ ගෙදරට කඩා පෑනලා ගෑටුමක් ඈති කරගන්න අතර එයින් වෙනේසා මියයන්නට සිදුවන අතර පසුව ඩෙව් නෑත්නම් ඩෙඩ්පූල් උන් පසු පස හබා ගිහින් උන්ව මරන නමුත් ඔහුගේ බිරිද නෑති වීම ගෑන ඩෙව්ට දරා ගන්න බෑරි කණගාටුවක් ඈති වන අතර මේ සදහා ඔහු තම ජීවිතය නෑති කරගන්න පිපිරුමක් කරගන්නා අතර එයින් ඩෙඩ් පූල්ගේ ශරීරය කොටස් වලට බිදී යනවා , නමුත් එක්ස් මෑන් කණ්ඩායමේ කොලොසස් ට ඩෙඩ් පූල්ගේ ශරීරයෙ ජිවය ඈති කොටසක් හමු වන නිසා ඔහු ඩෙඩ්පූල් ගේ ශරිරය එකලස් කර ඔහුව නෑවත පණදිමක් කරනු ලබනවා.
 
ඉතින් ඔය අතරේදී හදිසි තත්වයකදී ඩෙඩ් පූල් ට කොලොසිස් ගෙන් ආරධනයක් ලෑබෙනවා එක්ස් මෑන් ටීම් එකට එකතු වෙන්න, ඔහු එය භාර ගෙන්නා අතර මෙහිදි ඔහුට ලෑබෙන පලවෙනි කාර්යය වන්නේ විකුර්ති උනු කුඩා දරුවෙක් වන රසල් කොලින් එහෙම නෑත්තම් ”අයන් ෆිස්ට්” ව මෙල්ල කරන්න වන අතර ඩෙඩ් පූල් මේ සදහා දායක වීමෙදී ඔහුට දෑනෙනවා මේ කුඩා දරුවව ඔහුගේ පාසලේ  විදුහල්පති හෝ ඔහුගේ කණ්ඩායම යම් කිසි ආකාරයකට වෙනස්කම් වලට භාජනයකරලා තියනවා කියන එක. ඉතින් ඒ වෙලාවෙදී ඩෙබ්පූල්ගේ ක්‍රියාව නිසා ඔහුට හා කුඩා රසල්ට ”අයිස් බොක්ස්” නෑමති සිරගෙදරට යන්න සිද්ධ වන අතර සිරගෙදරදි අයන් ෆිස්ට් හා ඩෙඩ්පූල් හොද යහලුවන් බවට පත්වේ.  මේ අතරදී ”සයිබර්නෑටික් සොල්ඩ්ජර් – කැබල්” නෑමති පුද්ගලයා අනාගතයෙ සිට 2018 පෑමිනෙයි. ඒ කොලින්ස් අනාගතයෙදී ”සයිබර්නෑටික් සොල්ඩ්ජර් – කෑබල්” ගේ පවුල විනාශ කිරිමට පෙර ඔහුව විනාශ කිරීමේ අරමුනෙන් වේ.
කෑබල් ඈවිත් අයිස් බොක්ස් එක බිදදෑමන අතර කොලින්ස් හා ඩෙව් එක්ක සටනකට පෙලබෙයි. මෙම අවස්ථාවේදී ඩෙව්ගේ “ශක්තිය පාලනය කරන කොලරය” කෑඩෙන නිසා ඔහුට හෑකි වෙනවා අයිස් බොක්ස් එකෙන් එලියට එන්න වගේම තමන් සතු බලයන් භාවිතා කිරිමට. මේ අතරවාරයෙ ඩෙව් ලග තියගෙන ඉන්න පිත්තල කාසි (වෙනෙසාගේ මතක සටහන්) කෑබල් විසින් ලබාගන්නා නිසා ඩෙව්ට කෑබල් හා විශාල තරහක් ඈති වේ. මේ අතරෙදි ඔහුට අවශ්‍යවනවා කුඩා කොලින්ස්ව බේරාගෙන කෑබල් හා සටන් කරලා එම පිත්තල කාසිය අරගන්න. මේ සදහා ඩෙව් නෑත්තන්ම් ඩේඩ් පුල් විසින් එක්ස් ෆොස් නෑමති කණ්ඩායම නිර්මානය කර කොලින්ස් බේරා ගෑනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලබයි.
මේ ආකාරයට ඉතාමත් ලස්සනට මේ කතාව යන අතර මං මුලු ෆිල්ම් එකම කියන්න යන්නේ නෑ මොකද එහෙම උනොත් බලලා වැඩක් නෑනේ , ඉතින් මං පහලින් සිංහල සබ්ටයිට්ල් එක වගේම Torrant Download details ටිකත් දීලා තියනවා download කරලා බලන්න. 

පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 

8415 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්.


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.


sinhala subtitles

The Avengers Infinity War – 720p & 1080p Sinhala Subtitles

ඔන්න ඉතින් යාලුවනේ අපි අවේ අද , The Avengers infinity War වල Bluray and Web-rip film Qulity එක release උණා කියා කියන්නයි. ඒ වගේම අපේ අලුතෙන් පටන්ගත්තු Sinhala Subtitles Portal එක මගින් ඒ සදහා නිකුත් කරන Sinhala Subtitle එකද අපි මේ මගින් එලි දදක්වන්න හිතුවා. මං දන්නවා අපි වගේම ඔයාලත් High Quality කොපි එකක් එනකල්තමා මෙච්චර කල් හිටියේ, ඉතින් දැන් ඔයාලට පුලුවන් අපි පහතින් දීලා තියන ලින්ක් එකෙන් Subtitle එක ගන්න වගේම අපි ඒත් එක්කම Torrent file එකත් දෙනවා. ඒ මගින් ඔයාලට Film එක Download කරගැනීමේ හැකියාවද හිමි වේ.

Avengers: Infinity War  කියන්නේ ඇමරිකන් Super hero ෆිල්ම් එකක් වන අතර මමේවාට මෙයාල පාදක කරගන්නෙ 1992  Disney සමාගමේ උප සමාගමක් වන Marvel සමාගම විසින් නිකුත් කරනු ලැබූ චිත්‍රකතාවකින් නනිර්මාණය කරන ලැබූ ෆෆිල්ම් එකක් වේ. මෙය Avengers ෆිල්ම් සිරිස් එකේ එන 3 වෙනි දිග හැරීම වන අතර මර්වල් ෆිල්ම්ස් වල 19 වෙනි ෆිල්ම් එකයි. ඇත්තටම කියුවොට් මාර්වල් කියන්නේ ඉතින් සුපිරි වීර කතා සීරිස් එකක්  නිසා ඔයා අනිත් ෆිල්ම්ස් 18 බලන්නේ නැතුව මේක බලන එක නම් අපරදේ, මොකද එහෙම නැතුව කිසීම තාත්වික බවක් තෙරෙන්නේ නෑ. මොකද මාර්වල් ෆිල්ම් සිරිස් එක හැම ෆිල්ම් එකක්ම එකින් එකට බැදෙනවා. ඔයාල මාර්වල් ෆිල්ම්ස් බලලා නැත්තම් මේ ලින්ක් එකට යන්න.

මේකේ ඉන්න Super heroes

  1. Tony Stark / Iron Man – අයන් මෑන් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වේ.
  2. Thor – ඇස්ගාර්ඩ් හී රජු – මතක ඇති අර මිටියක් තියෙන්නෙ
  3. Bruce Banner / Hulk – බෘස් බැන්ර් කියන්නේ විද්‍යාඥයෙක් වවන අතර ඔහුගේ හිතට යම් තරහක් ආවම කොල පාට යෝධයෙක් වෙන්නෙ.
  4. Steave Rogers Captain America – දෙවන ලෝක යුද්ධයෙන් ඇමරිකාවට ජයගන්න උදව් කරපු පුද්ගලා වවන අතර ඔහු අවු. 70 නිදකින් පසු නැවත 2011 දී අවදි වෙනවා
  5. Natasha Romanova / Blace widow – SHILD හී සාමාජිකයෙක් වගේම Bruce Bannerගේේ පෙම්වතිය වේ
  6. Dr. Stephen Strange – කාල පලිගුව දරන මායාකාරයෙක්
  7. James “Rhodey” Rhodes / War Machine – හිටපු ගුවන් හමුදා ජෙනරල් කෙනෙක් වන අතර Tony Stark ගේ හහොදම යාලුවා වන අඅතර ඔහුටද Tony Stark විසින් ඇදුමක් නනිර්මාණය කරයි.
  8. Peter Parker / Spider-Man – තාම ඉස්කෝලේ යන දගකාර කොල්ලේක් වන අතර ඔහුට Tony Stark විසින් Spider-Man ඇදුමක් නිර්මාණය කරල දෙන අතර ඉන් පසු ඔහු මකුලු මිනිසා වේ.
  9. T’Challa / Black Panther – වවකන්ඩා කියන සැබෑ ලෝකයට විවෘත නැති දියුණු රටේ නායකයා වන අතර ඔහුට Black Panther ලෙස කටයුතු කරනු ලබනවා.
  10. Wanda Maximoff / Scarlet Witch – මෙයාට මනසෙන් සිතුවිලි හා චචර්‍යාවන් පපාලනය කිරීමේ හැකියාවක් තිබේ.
  11. Bucky Barnes / Winter Soldier: – මේ ඉන්නේ Steave Rogers ගේ හොදම මිතුරා වේ.
  12. Loki –  Thor ගේ සසහෝදරයා වේ.
  13.  Mantis – මනස කියවීමේ හැකියාව තිබෙනෙ Guardians of the Galaxy කණ්ඩායමේ සසාමාජිකයෙක් වේ.
  14. Wong – Dr. Stephen Strange ගේ සහයක මායා කරුවෙකි
  15. Nebula – තැනස් ගේ ලොකු දුව වනඅතර ගමෝරාගේ සහෝදරිය වේ.
  16.  Drax the Destroyer: තවත් Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.
  17. Gamora:තැනොස් ගගේ දුව , Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.
  18. Groot – ගහක් , Guardians of the Galaxy කණ්ඩායමේ සසාමාජිකයෙක් වේ.
  19. Rocket: – Guardians of the Galaxy කණ්ඩායමේ සසාමාජිකයෙක් වේ.
  20. Pepper Potts: අයන් මෑන් එහෙම නැත්තම් ටෝනී ස්ටාර්ගේ බිරිද
  21. Thanos – ටයිටන් හී රජු වගේම , වර්ථමාන අසීමිත පලිගු 6 හි අයිතිකාරයා
  22. Peter Quill / Star-Lord: Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.

අපි බලමු පොඩ්ඩක් කතාව කොයි විදියටද ගලාගෙන යන්නේ කියලා .

මෙයට පාදක වෙන්නේ  ලෝකයේ පැවත්මට පලිගු 6 ක් ඉවහල් වෙනවා කියන කතාවෙන් , ඉතින් ඒ පලිගු 6 ම යම් පුද්ගලයෙකු අතට ගියාම ඔහුට ලෝකයේ සසෑම ක්‍රීයාවක්ම පාලනය කරන්න පුලුවන්. තැනොස් එහෙම නැත්තන්ම් ටයිටන් වල රජු මේ පලිගු 6 ලබා ගැනීමට කරන සටනට ඇවෙන්ජර්ස් කණ්ඩායම සිදු කරන බලපෑම මේ ෆිල්ම් එකෙනන් දක්වන අතර අපි කලින් ඔයාලට පෝස්ට් එකක් ගෙනාවා ඇවෙන්ජර්ස් 4 ගැන කියුවනේ, ඇත්තටම කියුවොත් ඒක තමා  Avengers: Infinity War දෙවනි කොටස ලෙස එන්න තියෙන්නේ.

ශක්ති පලිගුව සොයාගෙන  තැනොස් හා ඔහුගේ ලුතිනන් සැන්ඩර් ග්‍රහලෝකයෙන් ඇඇස්ගාඩ් වලට එන අතර එහිදී එය ඔවුන් ලබාගන්නවා. ටෙසරැක්ට් එක තුල විශ්ව පලිගුව තියනවා යැයි දැනගන්න තැනොන් හා ඔහුගේ සේවකයින් තතෝර්ව අල්ලගෙන ලෝකිගෙන් එය තියන තැන දැනගන්නීමට තෝර්ට වද දෙනවා ,අවසානයේදදී ලෝකි විසින් විශ්ව පලිගුව තැනොන්ට ලබාදෙන අතර එහිදී හල්ක්ව මෙල්ල කිරීමට තැනොන් කටයුතු කරන අතර තැනොන් විසින් මේ අවස්තාවේදී ලොකීව මරනවා ඇත.  ඉන්පසස්සේ හල්ක්ව තැනොන් විසින් ඔහුගේ සේවකයින් සසමග පෘතුවියට යවනවා ඇත.

හල්ක්ව නිව්යෝර්ක් සිටි එකේ සෙටිවන් ස්ට්‍රෙන්ජ් හා ඔන්ග් ඉන්නා නිවසට කඩා වැටෙන අතර , බෘස් මේ සියලු විස්තර ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් කියලා ටොනි ස්ටර්ක් හමුවෙන්න යනවා. ටෝනි ,  ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්, බෘස් මේ ගැන කතා කර කරා ඉන්නකොට Maw and Obsidian නිව්යොර්ක් සිටි එකට එනවා ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ලග තියන කාල පලිගුව ගන්න. මේ කලබගෑනිය දකින පිටර් පාකර් එහෙම නැත්තන්ම් සස්පයිඩර් මෑන් මෙතනට එනවා. අඅවසානයේදී   Maw and Obsidian කාල පලිගුව ගලවා ගැනීමට බැරි වෙන නිසා ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ව ඔවුන්ගේ යුදනැවට අරගෙන යයි. මේ අතරෙදී බෘස් විසින් ස්ටිව් රොජර්ස් සසම්බන්ද කරගැනීමට උත්සහා ගනු ලබයි

එඩින්බරෝ වලදී Glaive විසින් වොන්ඩා හහා විෂන්ට පහරක් එල්ල කරනවා , ඔහු සතුව තියන මතක පලිගුව ලබාගැනීමේ අරමුණින්. ස්ටිව් රොජර්ස්, නැටශා හා සෑම් විසින් ඔවුන් දෙදෙනාව බෙරා ගන්නවා. ඊටපසේ ඔවුන් දෙදෙනාව ඇවෙන්ජර්ස් මූලස්තානයට කැදවාගෙන යයි. විෂන් තමන්ගේ ජිවිතය පවතින නළලේ තියන මතක පලිගුව වොන්ඩාට විනාශ කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා, මොකද තැනොස්ට එක පලිගුවක් හෝ නැතුව ඔහුගේ ඉලක්කයට ගමන් කරන්න බැරි නිසා. ඉතින් මේ අතරේ  ස්ටිව් රොජර්ස් ට හිතෙනවා මේ මමතක පලුගුව විෂ්න් විනාශ කරන්නේ නනැතුව අරගන්න පුලුවන් තැැනක් ගැන ඒ තමයි “වකන්ඩා ” ඒ අනුව ඔවුන් ඒඒ සදහා එහෙ යනවා …

මමේ අතරෙදී ඇගර්ඩියන් පැත්තේ යනවා ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩාය. ඔවුන් විසින් තොනොස්ගෙන් ගුටි කාපු තෝර්ව බේරාගන්න අතර තෝර් විසින් ඇවෙන්ජර්ස් හා තොනොස්ගේ ක්‍රියාකලාපය ගැන ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩායම දැනුවත් කරන අතර ඊලගට තොනොස් යන්නේ විශ්වාසයේ පලිගුව අරගන්න බව දැනගන්න ඔවුන්  “නෝහියර් ” නැමැති ග්‍රහලෝකයට ගමන් කරන්න යන නමුත් තෝර් ට තමන්ගේ නැති වූ මිටිය වෙනුවට තව ආයුධයක් හදා ගන්න ඕනේ වෙනවා එවැනි දදෙයක් බලාගන්න රොකට් හා ගෘට්ත් ඕනේ වවෙන නිසා ඔවුන් 3 දදෙනා නනිඩවිලර් වලට යන අතර අනිත් ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩායම විශ්වාසයේ පලිගුව සොයාගෙන “නෝහියර් ” නැමැති ග්‍රහලෝකයට යයි. ඔවුන් එහාට යනකොටත් තතොනොස් විශ්වාසයේ පලිගුව ලබගෙන තිබෙන අතර ගමෝරා ආත්ම පලිගුව තියන තැන දදන්නා නිසා ඇයව තොනොස් පැහරගනී.  ආත්ම පලිගුව තිබෙන තැන ගමෝරගෙන් දැන ගන්න බෑ කියලා හිතුන තොනොස්, නිබුලා ගමෝරගේ  අක්කා මැරනවා යැයි තර්ජනය කිරීම මගින් ගමෝරාගෙන් ආත්ම පල්ගුව තියෙන්නේ “වෝමියර් ” කිියලා දදැන ගන්න තෝනොස් , ගමෝරාද රැගෙන “වෝමියර් ”  වවලට යයි. ආත්ම පලිගුව ආරක්ෂා කරන “රෙඩ් ස්කුල් ” තැනොස් ට දැනුම් දෙන ආත්ම පලිගුව ලබාගැනීමට නම් ලගා ගන්න පුද්ගලා ආආදරේ කරන කකෙනෙක් බිල්ලක් විදියිට දෙන්න වෙනවා කියලා. ඉඉතින් තැනොස්ගේ දුව වන ගමොරාට ඔහු ආදරේ කරන නිස ඇයම මේ සදහා ගැලපෙනවා යැයි තැනොස්ට තෙරුම් යයි. ඉන්පසු ගගමෝරා මරණයට කැප කරලා තැනොස් ආත්ම පලිගුවද ලබා ගනී.

ඉන් පසු නිබුලාට පුලුවන් වෙනවා ටයිටන් වල තියන තැනොස්ගේ බලකොටුවෙන් පැනගෙන ගාර්ඩියන් ඔෆ් ගැලැක්සී කණ්ඩායම හමුවන්න, මේ අතර ටයිටන් වලට අරගෙන ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් බේරා ගැනීමට ටෝනී හා පාර්කර් සමත් වේ. ඉන්පස්සේ තෑනොස් තම ග්‍රහලෝකයට එන නිසා මේ කට්ටියට ඔහුගේ පලිගු සවි කරල තිබෙන අත්වැසුම ගලවන්න අව්ස්ථාවක් ලැබෙන්න අතර  එය කරන අතරතුර නිබුලා විසින් කුයිල්ට දැනුම් දෙනවා ඔහුගේ පෙම්වතියනැති නම් ඇගේ නංගී “වොමිර්” වලදී තැනොස් විසින් මරණයට පත් කරලාතිබෙන බව. මෙයින් කේන්ති යන කුයිල් තැනෝස්ට පහර පිට පහදෙන අතර මේ නිසා මෙන්ටිස්ගේ ග්‍රහනයෙන් මිදෙන තැනෝස් ඔවුන් සියල්ලටම පහර එල්ල කර පරාජය කරයි.

වකන්ඩා වලදී ස්ටීව් රොජර්ස් ඇතුලු කණ්ඩායමට බකී මුණගැහෙන අතර ඔවුන් විෂන්ගේ මතක පලිගුව විෂන්ට හානියක් නොවෙන ආකරයට ගැල වවීමට සැලසුම් සකස්කරයි. මේ අතරේදී තැනෝස්ගේ හමුදාව වකන්ඩා වලට කඩා පනින අතර ටි චාලා ඇතුලු අවෙන්ජර්ස් මේ සදහා යුද භූමියට යන්නේ වකන්ඩා හමුදාවද සමගින්, නමුත් එන්න එන්නම ලැබෙන ප්‍රහාර නිසා විශාල පසුබෑමකට ලක්වීමට ඇවෙන්ජර්ස් කණ්ඩායමට සිදුු වනු ඇත. මේ අතරෙදී තතෝර් , රොකට් හා ගෘට් ඇවෙන්ජර්ස් ට එකතු වෙන අතර , විෂ්න් වොන්ඩාට දැනුම් දෙනවා ඔහු මිය ගියත් කමක් නෑ, මේ මතක විනාශ කරන්න කියලා. වොන්ඩා එය කරමින් ඉන්න වවිටදී තැනෝස්  වකන්ඩා වලට ලගා වෙනවා. අවසානයේදී වොන්ඩා විසින් මේ මතක ගල විනාශ කරනවා. නමුත් තැනොස් සතුව කාල පලිගුව තිබෙන නිසා ඔහු කාලයෙන් පසු පසට ගිහින් එඑය ලබා ගෙන පලිගු 6ම සම්පූර්ණ කරනවා.

මේ අතර තොර් විසින් තැනොස්ට තමන් නිර්මාණයකර ගත්තු අලුත් පොරොවෙන් ගහලා විශාල තුවාලයක් ඇති කරත් ඔහු පලිගු 6 ම තිබෙන නිසා එයින් මිදීමට ඔහුට හැකි වන  අතර ඔහුගෙ අධිශ්ඨානය වන ජනගහන අඩු කිරීම ආරම්භ කිරීම මගින් ඇවෙන්ජර්ස් කණ්ඩායමේ Barnes, T’Challa, Groot, Maximoff, Wilson, Mantis, Drax, Quill, Strange, Parker, මරියා හිල් හා නික් ෆියුර් මිය යනු ඇත. නමුත් ස්ටාර්ක් හා නිබුලා ටයිටන් වල ඉතුරු වෙන අතර M’Baku, Okoye, Rhodes, Rocket, Rogers, Romanoff, හා  Thor වකන්ඩා වල ඉතුරු වනු ඇත.

අවසානයට නික් හා මරියා කින්ට් බාර්ටන් හමුුවීමට යනවිටදී ඔවුන් දෙදෙනාටද මිය යාමට සිදු වේ.නමුත් නික් විසින් එයා ලග තිබු උපකරණයෙන් සිග්නල් එකක් යැවූ බවට ෆිල්ම් එඑක අවසානයේ පෙන්වනු ලබයි

අපි එන අවුරුද්දේ Avengers 4 එකෙන් බලමු ඊලගට මොකද වෙන්නේ කියලා. Avengers 4 ගැන විස්තරයක් මේකෙන් බලන්න


පහත “Download Now” Button එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් Download කිරීමට හැකියාව පවතී. මෙම Subtitles Web-rip හා Blu-ray යන Quality video වලට ගැලපෙන ලෙස සකස් කර ඇත. 

6618 Downloads

ඉතින් යාලුවනේ අපි දැනගන්න කැමතී ඔයාලගේ අදහස් ? වගේම ඔයාලට ඕනේ තව මොනවගේ Sinhala Subtitles ද කියන එකත් කියලාම යන්න , ඒක ඉතා ඉක්මනින් හදල දෙන්න පුලුවන්. 


Boonfair විසින් ආරම්භකර තිබෙන නවතම” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ, ඔබේ නිර්මාණ හැකියාවට යම් වටිනාකමක් ලබා දීම වන අතර ,  ඔබත් මේ සදහා සිංහල Subtitles ලබා දීම මගින්  අපේ වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට හැකි උපරිමයෙන් උදව් ඔබේ කැපවීම උදව් වන අතර අපි ඒ සදහා යම් වටිනාකමක්ද ඔබට ලබා දෙන්නේ ඉතාම කැමත්තෙන් .  ඉතින්මේ සදහා ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරන අතරම පණිවිඩය ඔබේ යාලුවන්ටද ගෙන යන මෙන් අපි ඉතාම ඕනේ කමින් ඉල්ලා සිටිනවා ….

” ඔබේ Sinhala Subtitle එකට අපෙන් මුදල් ” සදහා පහත Button එක Click කරන්න.

sinhala subtitles


 

Earn money from Sinhala Subtitles – ඔබේ Sinhala Subtitle වලට අපෙන් මුදල් !!!

sinhala subs free

 සුබ දවසක් ඔයාල හැමෝටම,

අද මං කියන්න යන්නේ නම් Boonfair අපි විසින් හදුන්වා දුන් අලුත්ම Option එක ගැන පැහැදිලි කිරීමක් කරන්නයි. ඇත්තටම කියුවොත් මේකෙන් කෙරෙන්නෙ ඔයාලාගේ මහන්සියට අපි විසින් යම්කිසි වටිනාකමක් ලබා දෙන එකයි. ඒ තමයි ඔයාල හදන Sinhala Subtitles අප වෙබ් අඩවියේ පලකිරීම තුලින් සෑම Sinhala Subtitles Download එකකටම Boonfair විසින් ඔයාට ගෙවීමක් කිරීමයි. මේකත් හරියට පොත් රචකයෙකුට තමන්ගේ පොත් පිටපතක්  විකිනෙන වාරයක් පාසා ඒ සදහා කතෘභාගයක් ගෙවීම වැනි දෙයක් වේ.

මං හිතන්නේ ඔයාට තෙරේනවා අපි මේ සිදු කරන දෙයින් Sinhala Subtitles කතෘට ඉතාම වාසියක් තමයි වෙන්නේ කියලා. මොකද සෑම සතියකම ඔයාලගේ Sinhala Subtitles Download කරලා තියන ප්‍රමාණයයට අපි විසින් මුදල් හෝ අපේ වෙබ් අඩවියේ භාණ්ඩ මිලදී ගැනීමට ඔබට අවස්ථාව සැපයීමයි.

ඔයාලා දන්නවනේ Boonfair.LK   කියන්නේ දැනට අවුරුදු 3 පමණ දීර්ඉඝඉතිහාසයක්තා තියන වෙබ්ම අඩවියක් වන අතර විශ්වාසනීයත්වය 100% සුරකීමට අපි වග බලාගන්නවා. අපි මෙවැනි දෙයක් කරන්න හිතුවේ අපි කැමති අපේ රටේ තරුණ පිරිස අපේ වෙබ් අඩවිය තුලින් තම තමන්ගේ හැකියාවන් රටට ලෝකයාට ප්‍රදර්ශනය කරනවාට වගේම ඒ සදහා යම්කිසි ගෙවීමක් සිදු කිරීම තුලින් ඔවුන් දිරිගැන්වීමක් කිරීමටත් මේ තුලින් අපි බලාපොරොත්තුවෙනවා.

මං මෙහි ක්‍රියාපිලිවෙත ගැන ඉතාම කෙටියෙන් දක්වන්නම්කෝ, ඒ තුලින් ඔයාට තෙරුම් ගන්න පුලුවන් අපි මේ කරන්න යන්න දේ ඉතා නිවැරදි හා විශේෂ දෙයක් බව.

ඔයා හිතන්න ඔයා Sinhala Subtitles නිර්මාණය කිරීමට දක්ෂ කෙනෙක් කියලා ඉතින් ඔයාට පුලුවන් ඔයා Sinhala Subtitles එකක් නිර්මාණය කරලා අප වෙත එවන්න. ඉන් පසු අපි එය Boonfair හී පල කිරීම තුලින් අපේ Page viewers ලා එය Download කරපුවාම ඒ සදහා ඔයාට සෑම සතියකම මුදල් හිමිවනු ඇත. ඒවගේම ඔබේ කිසිදු Sinhala Subtitles ක අයිතිය අප විසින් කිසිම විටක ලබාගන්නෙ නෑ.

ඉතින් අපි බලමු ඔබ සතු Sinhala Subtitles වලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා.

මුදල් ගෙවීම (Send money to your Bank account) 5 Downloads = 1 Rupee
Eg. ඔබේ Sinhala Subtitle එක සතියක් ඇතුලත 1000 වාරයක් Download කරලා තියනවා නම් ඔබට Rs 200.00 අපි විසින් ගෙවනු ලබයි.
ඔබ උපයා ගන්න Loyalty Points වලින් අප වෙබ් අඩවියේ තියන භාණ්ඩ මිලදී ගැනීමේ හැකියව (Redeem your points to buy Boonfair products) 2 Download = 1 Rupee
Eg. ඔබේ Sinhala Subtitle එක තියක් ඇතුලත 1000 වාරයක් Download කරලා තියනවා නම් ඔබට Rs 500.00 අපි විසින් ගෙවනු ලබයි.

ඔයා Sinhala Subtitles හදන්න කැමති නමුත් මේ සදහා මේ සදහා ආදුනිකයෙක්ද ? අහ්හ් ඒක එච්චර දෙයක් නෙමේ යාලුවා අපී ඒඒ ගැන ඉතාම පැහැදිලි Post එකක් නිර්මාණය කරලා තියෙන්නේ, මේ ලින්ක් එකෙන් ඔයාට ඒ ගැන පැහැදිලිව දැනගන්න පුලුවන්.


ඉතින් අපි බලමු කොහොමද මේ Downloads ගණන් කරන්නේ වගේම ඔයාගේ සතියේ ඉපැයීම ගණන් කරන්නෙ කියලා.

මේ සදහා අපි වෙනම Download Counter එකක් අප වෙබ් අඩවියේ පිහිටවුවා. ඒ මගින් සතියකට සැරක් අප ලබාගන්න වර්ථාවක් තුලින් තමයි මේ ගණනය කිරීම කරන්නෙ.

ඉහතින් මං දැක්වලා තියෙන්නෙ ඒ Download Counter Screen Shot එකක් ඉතින් පෙනවා ඇතිනේද ඔයාලට අපි මේ ගණනය කිරීම සිදු කරන්නේ කොහොමහද කියන එක ? මේ ආකරයට අපි විසින් සෑම Download Counter  එකක්ම බලලා , අදාල Sinhala Subtitle හිමිකරුට ඔහුගේ මුදල පිලිබද තොරතුරු E mail මගින් දැනුම් දීම සිදුකරනු ලබයි.


ප්‍රශ්න හා පිලිතුරු (Q&A)

  1. මට මේ ගැන දැනගන්න දෙයක් එහෙම නැත්තම් ප්‍රශ්ණයක් තියනවනම් කොහොමද අපි හා සම්බන්ධවන්නේ ?

– මේ Online Chat එකෙන් දවසේ පැය 24 ම අප කණ්ඩායම උදව් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒවගේම Sinhalasub@boonfair.lk  කියන ඊමෙල් ලිපිනය හරහාද අපි හා සම්බන්ධවිමේ හැකියාව හිමිවනු ඇත.

2. මා සතුව Sinhala Subtitle එකක් තියන අතර මං කොහොමද ඒක ඔයාලට (Boonfair.lk) එවන්නේ ?

– මේ සදහා අපි ඔයාලට ක්‍රම 2 ක් ලබා දීලා තියනවා,

i . ඊමේල් හරහා ඔබේ Sinhala Subtitle එක අපට යැවීම. මේ Sinhalasub@boonfair.lk Email එකට එවන්න.

ii  ඔබේ Sinhala Subtitle එක අපේ වෙබ් අඩවියට upload කරන්න. මේ සදහා මේ ලින්ක් එකේ තිබෙන Form එක පුරවා එවන්න.

3. මේ සදහා මුදල් ගෙවන්නේ කෙසේද ?

–   මං ඉහතින් දැකුවූ ආකාරයට Downloads ගණනය කර ඔබගේ බැංකු ගිණුමට පැය 6ක් ඇතුලත මුදල් එවනු ලබයි.

4. මගේ Subtitles Download කිරීම මගින් ඉපැයූ මුදල් වලින් Boonfair products මිලදී ගන්නේ කොහොමද ?

–  අපි සෑම සති අන්තකදීම ඔයා සතු Points ප්‍රමාණයට සරිලන Coupon Code එකක් ඔබට එවනු ලබයි. Coupon Code / Coupon එක මගින් ඔබගේ            මිලදී ගැනුම් වලට මුදල් ගෙවන්න පුලුවන්


මේ සදහා සහභාගී වීමට පහත “CLICK HERE ” එක ක්ලික් කරන්න.

sinhala subtitles